“ඔවුන් හිතනවා අපේ කකුල් දෙක අස්සේ යම් අපිරිසිදු දෙයක් තියෙනවා කියලා..!”
-වාරිස් ඩයිරේ 1997 එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී෴
====================
Waris Dirie
වාරිස් ඩයිරේ
====================
දුක් විඳිමින් ජීවිතය ගෙවන ලක්ෂයක් මිනිසුන් අතුරින් යමෙකුට කුමණ කරුණක් අරභයා හෝ එකී සමාජයෙන් මිදී ස්වර්ගීය...