ELAKIRI MEDI CLINIC
මුලින්ම හැමෝටම නිරෝගී දිවියක් ඉති සිතින් පාර්ථනා කරන්නෙමු!!.:)
එහෙත් අපි හැමෝටම ලෙඩ දුක් පොදුයි ඒ නිසා මෙවැනි Thread එකක් පටන් ගන්නට සිතුවෙමු.:):)
මෙහි පරමාර්ථය වන්නේ ඔබට ශාරීරික ලෙඩක් සැදුන විට සහයෝගයක් ලබා දීමයි එය සුව කර ගැනීම සදහා.
අපේ වාසනාවට වෛද්‍ය වරුන් දෙදෙනෙක් අප...