1. Mozilla

    Tv hadana thankak dannawada?

    ඕක හදල තේරුමක් නැ බන්
  2. Mozilla

    Tv hadana thankak dannawada?

    උබට ඕක හදලා තේරුමක් නැ මචං.. අනිවා 20 විතර යනවා..එකත් ඔරිගීනල් display එකද කියන්න බැ..අනික එහෙම display එක දැම්මත් ඔරිගීනල් කොලටි එක එන්නේ නැ.උබට කරන්න තියෙන හොදම වැඩේ තව පොඩි ගානක් දාල wow.lk හරි wasi.lk වගේ එහෙකින් අගල් 32 එකක් ගනින්
  3. Mozilla

    Dialog 4G..LOL.>>>

    රවුටර් එක off කරලා තිබ්බමත් එහෙම වෙනවද බන් ? :confused:
  4. Mozilla

    SLT 4G Router Help!

    ඔව් බන් එකත් ඇත්ත ඔව් බන් මාත් එක කල්පනා කළා :) අවුලක් නැ බං..ලාබයි
  5. Mozilla

    Paypal

    yawanna puluwan genna ba
  6. Mozilla

    SLT 4G Router Help!

    මගේ එකටත් පුළුවන්..එකයි මේ බැලුවේ
  7. Mozilla

    SLT 4G Router Help!

    Device Model: ALR-U338V
  8. Mozilla

    SLT 4G Router Help!

    කොහොමද බන් හොයන්නේ? :baffled::baffled:
  9. Mozilla

    SLT 4G Router Help!

    නැ බන් උන් ලග නැ මන් ඇහුව පොඩ්ඩක් හොයල බලපන්..දැන් එන අළුත් එකේ බැටරි දාන්නත් බැ.
  10. Mozilla

    SLT 4G Router Help!

    මේ රවුටර් එක පාවිච්ච් කරන්න කව්රු හරි ඉන්නවද? මේකට බැටරි එකක් ගන්න තැනක් දන්නවද? :rolleyes: ebay ගන්නවනම් කොහොම එකක්ද ගහන්න ඕන? :rolleyes: Model/වොට් ගාන
  11. Mozilla

    .COM in Sri Lanka!

    ehema ekak na ban.. muna wadak na Profile eke reviews thama balanne. Aththa wage ekak danmama profile eka nikan real gathiyak thiyenawa ehchcarai
  12. Mozilla

    .COM in Sri Lanka!

    mn echchara lokuwata danne na.FB grp walata join weyan. SEO forums thiyenawa ewata set weyan.Upwork wage sites wala danmma profle hadala thiyapan mokada parana wenna wenna hodai.Youtube Balapan
  13. Mozilla

    .COM in Sri Lanka!

    හැමදාම දුනොත් උට වහන්න වෙයි..අව්රුද්දෙන් පස්සේ Renew price- 1500LKR ගෙවන්න ඕනි
  14. Mozilla

    .COM in Sri Lanka!

    උබ නිකං ගහගන්න වගේනේ :eek: ඔව් කරනවා :frown:
  15. Mozilla

    .COM in Sri Lanka!

    ඩොමේන් එක විතරක් දෙන්නේ නැද්ද?
  16. Mozilla

    Call Of Duty එකට මොකද උනේ ?

    කඩෙන් ගන්නත් තියෙන්නේ :lol:
  17. Mozilla

    Call Of Duty එකට මොකද උනේ ?

    තරහටමි ඔයි දැම්මේ නැත්තේ pm ඇවිල්ල ඉන්බොක්ස් එක ෆුල් උනා.ත්‍රඩ් එකක් බලන්න බැ හැම එකේම හුකල ගිහිල්ල. එපා වෙනවනේ.:growl: අනික ඉතින් උබ මගෙන් ඉල්ලීමක් කලෙත් නැනේ :( දැන් තොට මොනාද හම්බ උනේ?
  18. Mozilla

    Call Of Duty එකට මොකද උනේ ?

    මේ අව්රුද්දෙවත් හැදෙන්න බලපන් නොදකින් තොපි
  19. Mozilla

    Dialog to slt™

    mona chart ekada?
  20. Mozilla

    Dialog to slt™

    SLT walata maru weyan.ganna kalin signal thiyenawa kiyala check kara ganin.Dialog walata wada labai SLT kawru mona kiwath

    No contents