SLT 4G Router Help!

Mozilla

Well-known member
  • මේ රවුටර් එක පාවිච්ච් කරන්න කව්රු හරි ඉන්නවද?

    capture147.jpg


    මේකට බැටරි එකක් ගන්න තැනක් දන්නවද? :rolleyes:
    ebay ගන්නවනම් කොහොම එකක්ද ගහන්න ඕන? :rolleyes: Model/වොට් ගාන
     
    Last edited:

    Mozilla

    Well-known member
  • SLT එකෙ ඇති නෙ බං.

    නැ බන් උන් ලග නැ මන් ඇහුව

    මටත් ඹ්කක් බං තියෙන්නේ.
    බැටරියක්නම් දැම්මේ නෑ තාම

    පොඩ්ඩක් හොයල බලපන්..දැන් එන අළුත් එකේ බැටරි දාන්නත් බැ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Huawei / ZTE BRand එකෙන් නෙහ් Router එක ඇත්තෙ, Ebay / AliExpress එකේ ඇති..
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    ඔකේ පෙට්ටියක වත් Router එකෙ කොහේ හරි වත් Brand එක ගහලා නැද්ද බං?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නැ බන් උන් ලග නැ මන් ඇහුව



    පොඩ්ඩක් හොයල බලපන්..දැන් එන අළුත් එකේ බැටරි දාන්නත් බැ.

    මගේ එකටනම් දාන්න පුලුවන් බං.
    හිටහං මං බලලා කියන්නම් ගන්න පුලුවන් තැනක්
     

    Mozilla

    Well-known member
  • kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    oya ATEL brand eke router eka. okata battery naha ban. anika wadak naha ban sali deela oka aran eta pase router eka replace karoth battery eken wadak naha karana.
     

    Mozilla

    Well-known member
  • oya ATEL brand eke router eka. okata battery naha ban. anika wadak naha ban sali deela oka aran eta pase router eka replace karoth battery eken wadak naha karana.

    ඔව් බන් එකත් ඇත්ත

    Router eka ups ekata gahapanko

    ඔව් බන් මාත් එක කල්පනා කළා

    B U M P

    :)
    slt eke service ohomada?
    dialog eketh battery nam ne...

    අවුලක් නැ බං..ලාබයි