දේශපාලන ඒවා පච වුණාට උන් තමයි වලින් mainstream news channel ඉක්මනට website එකේ update කරන්නේ
බ්‍රව්සරේ shortcut එකකුත් දාගෙන තියෙන්නේ උන්ගේ site එකට
අලුත් design එකෙන් පස්සේ නොදකින්...
දැන් ඉතින් යාපගේ telegram පිහිට තමයි :dull:
ඒ උට්ටා අදාලම නැති war news දානකොට එපා වෙනවා, මේ දැන් ww3 එනවා...