Hirunews.lk

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    මුන්ගේ අලුත් interface එක අල්ලන්නේ නැත්තේ මට විතරද?
    හෙන complicated නේ
    කලින් තිබුනේ මාර simple ගතියක්, ඒ නිසා උන්ගෙන් තමයි නිතරම news updates බැලුවේ

    හිරු එකේ එවුන් කිරියේ ඉන්නවා කියලා දන්නවා
    උකාගන්නේ නැතුව කලින් තිබුණ design එකට rollback කරන්න :angry:

    Angry Spongebob Squarepants GIF
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    කවුද බන් කුඩ්ඩොන්ගේ පච නාලිකා බලන්නේ
    දේශපාලන ඒවා පච වුණාට උන් තමයි වලින් mainstream news channel ඉක්මනට website එකේ update කරන්නේ
    බ්‍රව්සරේ shortcut එකකුත් දාගෙන තියෙන්නේ උන්ගේ site එකට
    අලුත් design එකෙන් පස්සේ නොදකින්...

    දැන් ඉතින් යාපගේ telegram පිහිට තමයි :dull:
    ඒ උට්ටා අදාලම නැති war news දානකොට එපා වෙනවා, මේ දැන් ww3 එනවා වගේ දාන්නේ