බොහොමත්ම ස්තුතියි යාළුවා කතාවක් ලියපු එකට... :D මම ගොඩක් කල් ඉඳල බලං හිටියෙ... :)
පටන් ගැන්මෙන්ම අපේ නෙතඟට කඳුළු ගේන්න පුලුවන් වෙලා ඔබට... මව් සෙනෙහස අපූරුවට ලියල... හිතට ගොඩක් දැනුන යාළුවා...හැමදාමත් ඔබේ නිර්මාණ අපේ හිත්වලට ගොඩක් දැනෙන්නව...
සුබ පතනව ඔබට... ඔබේ අනාගතයට... ඔබේ නිර්මාණකරණය තව...