අද වගේ දවසක මේ වගේ නිර්මාණයක් ගොඩක් වටිනව අක්කේ... ගොඩක් අයගෙ අදහස් කියෙව්වාම... රොන් අයියගෙ සටහන, Rose යාළුවගෙ සටහන... කොයිතරම් නම් අගනා සටහන්ද... නෙතට කඳුලු ගෙනාව මේ ත්රෙඩ් එක... ඒ වගේම හිතට ලොකු ආදරයක් දැනුන දෙමව්පියන් ගැන... බොහොම පිං ඔබට... ඔබලා හැමෝටම...