මමත් හොඳින්...:)
හ්ම්ම්ම්... ඒක දැන් ඉස්සර තරම් අප්ඩේට් වෙන්නෙ නෑ තමයි. :( අපේ යාළුවන්ට වැඩ වැඩියිනෙ මේ දවස් වල. මටත් ඉතිං කිසි විස්තරයක් ලැබුනෙ නෑ ඒකෙ දාන්න තරම්. :( කොහොම උනත් හිමින් හිමින් හරි ඒක අප්ඩේට් වෙමින් තියෙන එකත් ලොකු දෙයක්. :)
පහු ගිය දවස් වල නම් ඒ සෙක්ශන් එකට බහුබූත ඇඩ්ස් පුරෝල...
- nwnbs
- Profile post