1. ComanMan

    චන්දීමල්ගේ 150 වන එක්දින තරඟය 🤮

    Dhekkada Machan Ada match eke dinnem passe u dhaapu add eka?? Ammo Uma thaniyen goda demma vage , vesige putha 🤮🤮
  2. ComanMan

    චන්දීමල්ගේ 150 වන එක්දින තරඟය 🤮

    අනිවා එම සීන් එකක් තියෙන්නේ , ඒ නිසා තමා බන් අපි ලංකාව එම පැත්තම චාටර් වෙලා තියෙන්නේ , ස්කිල් talent නැති ගස් බල්ලොන්ට චන්ස් දෙනවා , හොඩ දක්ෂ මිනිස්සු කෙපිලම යනවා .. මේක එම පැත්තම , හරිම කලකිරිලා කියන්නේ
  3. ComanMan

    චන්දීමල්ගේ 150 වන එක්දින තරඟය 🤮

    අනිත් උන්ට chance ඒකක් දෙන්න පුළුවන් , චන්දිමාල් එම දැන් පරම එකෙක් නේ බාන්
  4. ComanMan

    චන්දීමල්ගේ 150 වන එක්දින තරඟය 🤮

    150 එක්දින තරග කියනවනම් මොනතරම් වගකීමක් තියෙන්නොනද? මුට තියෙන එක්ස්පේරෙන්ස් එක්ක බලද්දි දුෂ්මන්ත චමීර 300 % වටිනවා .. මූ ගහපු එක මෙච් එකවත් stirke rate පාලනයක් තිබිලා නෑ , t20 වල one day වගේ ගහනවා , one day වල ටෙස්ට් මත්ච් ඒකක් ගහනවා ... මුල් පෙළ අසමත් උනාම one down එවිල්ල ටෙස්ට් ඉනිමක්...
  5. ComanMan

    ඔපන් මයින්ඩඩ් කෙල්ලෙක් දැක්කමයි පට්ට

    Lankave kellonge manasika thathve ekka open mind venna amarui bn , ape lankave heti . asavan ethule dagena pichchenav ,kisima gathiyk na
  6. ComanMan

    Rip

    Me minihat merila thiyenne awrudhu 69 !! 69 is not a number it's a message 🙄
  7. ComanMan

    Satakaya edhan rajapaksa Money heist eke 😱😱

    Mahindath merunanam 😅
  8. ComanMan

    Satakaya edhan rajapaksa Money heist eke 😱😱

    Red සාටකය කියන්නේ හොරකම් කරනේවුන්ගේ බ්‍රෑන්ඩ් එකක් 😅
  9. ComanMan

    කොවිඩ් නිසා හිනා වෙන්න යමක් 😂😂😂

    මොකෝ ඩොක්ටර් ඒම එන්නේ , මාරය කියලා බය වෙලා 😂😂
  10. ComanMan

    Astrazeneca vs Sinopharm

    වතුර ගහන්නේ දෙකම එකයි 😂😂
  11. ComanMan

    හාල් නෑති වෙන සීන් එකක්

    මන් බය උනා නැති වෙයි කියලා , හොඳ වෙලාවට
  12. ComanMan

    ලංකාව විනාශ කරලා ඉවරද?

    අරුට කියහං 😄 😭 ------ Post added on 1633752796
  13. ComanMan

    ලොක් ඩවුන් තත්වේ

    කොවීඩ මරණ 10000 අභියස
  14. ComanMan

    ලංකාව විනාශ කරලා ඉවරද?

    Ithin Me lankave nomile denne ai ? Ubalata therenne na ne! Poverty rate ekai , adhayamai Balala meva theerna venne , government kiyanne minissunge Jeevan viyadama adukarala adhayama Vedi kireema Karanam education vitarak nemei onekak minissu denava , pissu talk dennepa me rajayak Kiyala...

    No contents