1. isurueka

    Chanux Bro ගේ කතාව

    උඹනේ බං තමන් හරි දේ නොකර රිපෝට් කරන උන්ට බැන බැන ඉන්නේ.:P Youtube එකෙන් කාවවත් අසාධාරණ විදිහට suspend කරන්නේ නැහැ....උඹල සස්පෙන්ඩ් වෙනවා නම් ඒ උඹලගෙම වැරදි නිසයි. කොල්ලොනේ අලුත්නේ වගේ බොළඳ කතා කියන්න එපා බං වැරැද්ද වැරද්දම තමයි :yes:
  2. isurueka

    Chanux Bro ගේ කතාව

    හොර බඩු විකුණලා පොලිසියට බනිනවා :lol:
  3. isurueka

    Chanux Bro ගේ කතාව

    චැනල් කොච්චර අලුත් උනත් බොරු කියල බෑන් කරවන්න බෑ බං......google කරලම ක්‍රම හොයල google රවට්ටන්න ගියාම නම් ඉතින් බෑන් වෙනවා තමයි ඕවා ආදිකලේ කරපු වැඩනේ....google automated systems අන්දන්න ඔච්චර ලේසි නම් මොනවා කරන්න බැරිද
  4. isurueka

    Navigation Menu එක , Mobile Phones වලදි පෙන්වන්නේ නැ. ඒක හදා ගන්න ඕන.

    උඹ වැරදිලා responsive page එකක් හදලා වගේ :rofl:
  5. isurueka

    Chanux Bro ගේ කතාව

    හොර සබ්ස්/විව්ස් ගන්න සයිට් වලට දැම්මයි කියල චැනල් බෑන් වෙන්නේ නෑ බං වෙන්නේ ඒ සබ්ස්/විව්ස් අයින් වෙන එක:P ......එහෙනම් ඉතින් හිතෙන හිතන් චැනල් බෑන් කරන්න පුළුවන් :rofl:
  6. isurueka

    Chanux Bro ගේ කතාව

    දැන් කීපාරක් කිව්වද බං සස්පෙන්ඩ් වෙන වැඩ නොකර හිටිය නම් හරි කියල :dull:
  7. isurueka

    Chanux Bro ගේ කතාව

    දැන් කීපාරක් කිව්වද බං උනුත් අනුන්ගේ දේවල් නම් දාන්නේ හොරු තමයි කියල? උනුත් හොරු උඹලත් හොරු :lol:
  8. isurueka

    Chanux Bro ගේ කතාව

    උඹ කසිප්පු පෙරලා පොලිසියට මාට්ටු උනාම ඔත්තුව දීපු උන්ට බනිනවා අලුත් කොල්ලොනේ කියල අලුතෙන් නෙවෙයි බන් මොකෙන් බැස්සත් හොර වැඩ කරන්න පුරුදුවෙන්න එපා....ඒ මදිවට හොර වැඩ කරලා අහු උනාම අනිත් උන්ට බනින්නත් එනවා. කරන ලබ්බක් සදරනවා කරපංකෝ එතකොට කාටවත් බෑනේ රිපෝට් කරන්න පුරුදු වෙන්න කරනවා නම් ඇයි බං...
  9. isurueka

    Chanux Bro ගේ කතාව

    මමත් ඉන්නේ PewDiePie කාරයාව රිපෝට් කරලා බෑන් කරවන්න :yes: මම උගේ මූනේ හැඩේට කැමති නෑ :frown:
  10. isurueka

    Chanux Bro ගේ කතාව

    උස්සපු content සින්දු අරව මේවා දාන්න එපා එතකොට කාටවත් රිපෝට් කරන්න බැනේ? සරලයි.....උස්සපුවා දාල පස්සේ බෑන් උනා කියල අඬල වැඩක් නෑ Youtube TOS වලට විරුද්ධ වැඩ කරන්නත් එපා එතකොට එහෙම රිපෝට් කරන්නත් බෑනේ? ඒත් රිපෝට් කරලා බෑන් කරනවා කියන්න එපා මොකද එහෙම පුළුවන් නම් ඔය චනුක්ස් කියන එකා බෑන් වෙලා...
  11. isurueka

    Chanux Bro ගේ කතාව

    හේට් ස්පීච් strike එන්නේ උඹල ඇත්තටම එහෙම දේවල් දාල තියනවා නම් තමයි බං නැත්තම් ඉතින් ඕනේ එකෙක්ට ඕනේ චැනල් එකක් රිපෝට් කරලා වහන්න පුළුවන් නේ :rofl: දෙන්නම හොරු කිව්වම ආය හොරෙක්ට කඩේ යනවලු :dull: ගොස්සිප් බැරි නම් ඕනේ මගුලකින් පටන් ගන්න පුළුවන් හැබැයි අනුන්ගේ content හොරකන් කරන්නේ නැතුව.....පටන්...
  12. isurueka

    Drone_උවදුරක්

    කෑගහන්න එපා :baffled:
  13. isurueka

    වෙසක් කුඩුවට උනු දේ

    :rofl::rofl::rofl:
  14. isurueka

    Drone_උවදුරක්

    ඕකනේ උඹ දන්න ලබ්බ:angry:....මුගේ ගෙදරට ආපු එක අලුත් experimental reaper එකෙක්:yes: ඕක දැනට පාවිච්චි කරන්නේ මුගේ එහා ගෙදර නංගි වගේ high value target වලට විතරයි:yes: top secret weapon එකක් :yes:
  15. isurueka

    Chanux Bro ගේ කතාව

    හයි ක්ලාස් සීන් එකෙයි මගෙයි සම්බන්දෙ පැහැදිලි කරපංකෝ සුදූ උඹ content කියන වචනේ තේරුම දන්නේ නැද්ද? අනුන්ගේ ගොසිප් උනාට කමක් නෑ ගෙඩිය පිටින් තමන්ගේ නොවන වීඩියෝ උස්සන්න බෑ....හරි නම් කරන්න ඕනේ ඒ ගොසිප් සම්බන්දයෙන් තමන්ගේ content එකක් හදල දාන එක. අමරදේවගේ සින්දු උඹට අයිතිත් නෑ අර අනික් එකාට...
  16. isurueka

    SLIIT වැසිය යුතු ද ?

    උගෙත් සමේ රෝග බලන්නද?:rofl:
  17. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රිදිලා :rofl:
  18. isurueka

    SLIIT වැසිය යුතු ද ?

    උඹ එහෙනම් මොන වාදියෙක්ද? ත්‍රස්තවාදියෙක්ද?:P වැඩක් නැති ත්‍රෙඩ් වලින් මෙහෙම හරි වැඩක් ගත්තම නරකක් වෙනවද යකෝ :angry:
  19. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කිතුල් බඩයක් වගේ පේන්න ඇති :baffled:
  20. isurueka

    Drone_උවදුරක්

    උඹ කියල තියන ඔක්කොම කරා නම් ඕක සාමාන්‍ය drone එකක් වෙන්න බෑ. මම හිතන්නේ ඕක නම් Reaper Drone එකක් වෙන්න ඕනේ :yes: ඕකට ගල් ගහන්න පොලු ගහන්න යන්න එපා උඹට missile එකකින්වත් දමල ගහයි :baffled:

    No contents