1. isurueka

    SLIIT වැසිය යුතු ද ?

    ලෝකේ හොඳ සමාජවාදී රටවල් නැද්ද බං migrate වෙන්න :(
  2. isurueka

    වෙසක් කුඩුවට උනු දේ

    SAITM එකෙන් මූට සල්ලි දීල ප්‍රොෆයිල් එකෙක් කූඩුව එල්ලලා වෙන්න බැරිද?:oo::lol:
  3. isurueka

    වෙසක් කුඩුවට උනු දේ

    :rofl::rofl::rofl:
  4. isurueka

    SLIIT වැසිය යුතු ද ?

    මෙහ් මොකෙක්ද මේ :rofl: කව්ද උඹට කිව්වේ මම SLIIT කියල?:lol: ෆේක් හදාගෙන එන්නම රිදිලා :lol:
  5. isurueka

    SLIIT වැසිය යුතු ද ?

    6% අධ්‍යාපනයට නෙවෙයි මුල් ළමාවිය සංවර්ධනයට වෙන් කරන්න ඕනේ :lol:
  6. isurueka

    Chanux Bro ගේ කතාව

    උඹ ඉතින් ගිහින් Google එකට කියපන් පටන් ගන්න කාලේ චුට්ටක් හොරකන් කරන්න දෙන්න කියල....මොකද කව්රු කොහොම රිපෝට් කරත් අන්තිම තීරණේ ගන්නේ උන් නෙහ් :lol: කැමරා ගන්නකන් හොරකන් කරන්න දෙන එකත් එල අයිඩියා එක :rofl:
  7. isurueka

    සයිටම් වහනවද ?

    මිට්ටෝ කමක් නැල්ලුද?:(
  8. isurueka

    හොර උපාදි කඩයෙ අවසානය

    උඹ දැන් ගිය අවුරුද්දේ ඉඳන් නේද කියන්නේ අද වහනවා හෙට වහනවා කියල? ඔන්න ඕක ඇබොලිස් කොරපු දවසක ඇවිත් ත්‍රෙඩ් එකක් දාපන් ඔන්න කරා කියල කිරියේ ත්‍රෙඩ් නාස්ති කරන්නේ නැතුව :frown:
  9. isurueka

    සයිටම් වහනවද ?

    Okata CV ekak dapan :rofl:
  10. isurueka

    NSBM බුරිය ..

    අරූගේ ඇල්බම් එකේනේ තියෙන්නේ :yes::rofl:
  11. isurueka

    ඇත්තටම ඉංජිනේරු ද?

    QA කරන්නේ Bug report කරන එක විතරක් නෙවෙයිනේ බං
  12. isurueka

    සයිටම් වහනවද ?

    ලංකාවේ මොන job respectද...........මෙහෙ තියන ආතල්ම ජොබ් එක දේශපාලනේ හැබැයි job respect බින්දුවයි කෝ උන් ගණන් ගන්නවද?:rofl:
  13. isurueka

    ඇත්තටම ඉංජිනේරු ද?

    උඹ සිරාවට QA ද?:baffled:
  14. isurueka

    GMOA -එහෙමද ආස ...

    specialistsලගේ සංගමේ වර්ජනයට එකතු වෙලා නෑ නේද? ඒ මොකෝ? දන්න එකෙක් කියපන්
  15. isurueka

    සයිටම් වහනවද ?

    by the way specialistsලගේ සංගමේ වර්ජනයට එකතු වෙලා නෑ නේද? ඒ මොකෝ? දන්න එකෙක් කියපන්
  16. isurueka

    සයිටම් වහනවද ?

    ලංකාවේ සොන්නලුන්ගේ සොන්න සිතුවිලි :lol:
  17. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඕක අරාබියේ නිෂ්පාදිත එන්ජිමක් :yes: ඔටුවෙක් අනුසාරයෙන් තමයි හදල තියෙන්නේ :yes: ඔකේ මැදින් මොකක්ද කෑල්ලක් තියනවා මොල්ලියක් වගේ.........ඒකයි සිංහලු මොල්ලි එන්ජිම කියන්නේ
  18. isurueka

    NSBM බුරිය ..

    ඊයේ ලබ්බක් කියනවා........උගේ ෆොටෝ කිරියේ වැටිලා දැන් අවුරුදු ගානක් වෙනවා බං :P මුගේ මූණ නටන බුවෙක්ගේ ඇඟට දාල හදපු gif එකකුත් තිබ්බ :rofl:
  19. isurueka

    NSBM බුරිය ..

    මුගේ මොනවා අලුතෙන් හොයන්නද යකෝ :lol: කාලයක් තිබ්බ හැම ත්‍රෙඩ් එකේම කොකා නට නට හිටපු :rofl:

    No contents