හේට් ස්පීච් strike එන්නේ උඹල ඇත්තටම එහෙම දේවල් දාල තියනවා නම් තමයි බං නැත්තම් ඉතින් ඕනේ එකෙක්ට ඕනේ චැනල් එකක් රිපෝට් කරලා වහන්න පුළුවන් නේ :rofl:
දෙන්නම හොරු කිව්වම ආය හොරෙක්ට කඩේ යනවලු :dull:
ගොස්සිප් බැරි නම් ඕනේ මගුලකින් පටන් ගන්න පුළුවන් හැබැයි අනුන්ගේ content හොරකන් කරන්නේ නැතුව.....පටන්...