මෙව්වා තිබ්බට වැඩක් නැහැනේ බන් හිතේ නිදහස නැතුව. මල පන්නගන්නේ නැතුව news එකක් බලන්න පුලුවන්ද? අඩුම ගානේ බලපන් කිරියේ ත්රෙඩ් එකක්වත් බලන්න පුලුවන්ද කියල?
මොකක් හරි news එකක් අවොත් අරක වැඩි කරලා මේක වැඩි කරලා. අරක තහනම් කරලා මේක තහනම් කරලා, ලබන මාසේ අරක වැඩි වෙයි , මේක නැති වෙයි.
මේකේ ඉන්න...