Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Autogear වාහන වැඩි ඇයි?
හිතේ නිදහස බන් හිතේ නිදහස!
xengine
Post #40
Aug 30, 2023
Forum:
ElaKiri Talk!
DDR - Zoom Meeting - ඉකොනොමැට්ටා - Vidhura Tennekoon Assistant Professor of Economics at Indiana University–Purdue University Indianapolis
අන්තිමට උඹට චින්තන ධර්මදාසගේ පොස්ටුත් ෂෙයාර් කරන්න උනා නේද? බයියෙක් වීම ලේසි නැත නේද බන්? :lol:
xengine
Post #3
Aug 30, 2023
Forum:
ElaKiri Talk!
මෙන්න මූට ලන්කාවේ Artistsලව ගනන් ගන් නෑ කියලා මල
උඹ තමයි සිරාම කතාව කිව්වේ. උන් අර්ටිස්ට්ල උනාම උන් හිතන්නේ අපි උන්ව මරෙන්කන්ල්ම බලාගන්න ඕනේ කියල.
xengine
Post #21
Aug 29, 2023
Forum:
News and Updates
මෙන්න මූට ලන්කාවේ Artistsලව ගනන් ගන් නෑ කියලා මල
නෙද්දකින්! මු මේ මුව එකෙක්වත් ගණන් ගන්නේ නැති ඇරියස් එකක්ද කොහෙද කවර් කරන්නේ සුවර් එකට.
xengine
Post #4
Aug 29, 2023
Forum:
News and Updates
අමරසිරි පිරිස්
වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එක්කෝ මු වික්ටර්ගේ සම වයසේ. නැත්තන් වික්ටර්යගේ වයිෆ්ගේ සම වයසේ.
xengine
Post #7
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
Questions
job එකේ ලොකු අව්ලක් වෙන්න යන්නේ.. ලොකු Help එකක් මචන්ල
overwrite උනත් එකයි නැතත් එකයි දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. HDD එකේ image එකක් වෙන HDD එකකට ගහගන අතට අහු වෙන අහු වෙන recovery software දදා බලපන්.
xengine
Post #56
Aug 29, 2023
Forum:
Problems and Troubleshooting
දීපු ණයක් ආයිත් ගන්න විදිහක්
නයට දෙන එක නම් කරුමයක් බන්. මන් නම් දැන් දෙන්නේ ආපහු හම්බ උනේ නැතත් කමක් නැහැ කියල හිත හදාගන්න පුළුවන් ගානක් විතරයි. අන්තිමට කොහෙන් ගියත් තරහ වෙන සින් එකක් වෙන්නේ.
xengine
Post #23
Aug 29, 2023
Forum:
ElaKiri Help
KFC thuna paha
මට පෙන්නේ එහෙම තමයි. මට එකම consistency එක දෙපාරක් සෙට් වෙලා නැහැ මෙහෙ branch එකේ. හැබැයි උඹ කියපු තුනපහ සින් එක නම් මට නෝට් උනේ නැහැ. මේ බ්‍රාන්ච් එකේ අව්ල තියෙන්නේ consistency එක උන්ට තියාගන්න බෑ. මොන රෙද්දක් කරනවද මන්ද.
xengine
Post #11
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
KFC thuna paha
උන්ට මොකක් හරි වෙලා බන්! වෙලාවකට උන් හොට් Hot Drumlets වලට කුඩු වක්කරල දෙනවා. වෙලාවට බේතකටවත් නැහැ. මෙලෝ රහක් නැහැ එතකොට. අද ස්පයිසි රයිස් එකක් කෑව. එකෙත් අර කුඩු දාල නැහැ. මෙලෝ රහක් නැහැ බන්. මුන්ගේ consistency හෙනම අඩුයි දැන් .
xengine
Post #9
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
ලන්දේසින් ගෙන ගිය කෞතුක වස්තු නැවතත් ශ්‍රී ලංකාවට
අම්මට සිරි දැන් හරි! ඔන්න දැන් අපි දියුණු වෙනවා දියුණුවිල්ලක් සුද්දන්ට හික් ගෑවෙන්න. ඔව්ව නැතුවනේ මේ අපිට දියුණු වෙන්න බැරි වෙලා තිබ්බේ රෙද්ද!
xengine
Post #17
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
Chanya Herath උත්තමාවිය 🙏මෙරටේ ජනාදිපති වෙන්න ඕන මෙයා
දැනුයි අහල ඉවර උනේ. තාම කන කිං ගානවා..
xengine
Post #10
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
Dialog My Offers
එකෙන්ම එකඟයි!
xengine
Post #52
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
Dialog My Offers
එළකිරි! අද ද ආවේ?
xengine
Post #47
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
Badu deal unane
Nursela සීන් එකට බහි කියල හිතන්න අමරුයිනේ බන්. :confused:
xengine
Post #32
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
Dialog My Offers
xengine
Post #45
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
කොඩිගහයට New Hit Song ❤️🔥
Meka nam mata set naha wage. Kalin eka patta!
xengine
Post #2
Aug 28, 2023
Forum:
News and Updates
ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්
බලපන් ඉන්තින් කෙල්ලොන්ට වෙනම කියන්න ඕනේ එව්වා කොල්ලොත් ඉන්න තැන කියවන කොම්පැනි! එක්කෝ ඔයා කෙල්ලෙක් වත්ද ? :P
xengine
Post #5
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
LED බල්බ්
3mm බල්බ් එකක් නම් 24h ම දාල තිබ්බත් ගිනිගන්නේ නැහැ. හැබැයි මතක ඇතුව 2.5V - 2.8V අතරේ 20ma වලට කරන්ට් එක ලිම්ට් කරලා තියපන්.
xengine
Post #18
Aug 28, 2023
Forum:
ElaKiri Help
ඇමරිකාව පවා බියවන අපගේ ගුවන් හමුදාව
උඹ මහින්ද පතිරණගේ නෑදෑයෙක්ද ?
xengine
Post #43
Aug 28, 2023
Forum:
ElaKiri Talk!
සල්ලි තියෙනව නම් ඕනේ බලු වැඩක් කරන් රජෙක් විදියට ඉන්න පුලුවන් රටක් මේක
සල්ලි නෙවෙයි ඕනේ බන් Contacts තියෙන්න ඕනේ. හැබැයි Contacts හදාගන්න නම් සල්ලි තියෙන්න ඕනේ. පාර්ලිමේතුව බලපන් උදාහරණ ඒමට ඇති.
xengine
Post #29
Aug 27, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom