ලස්සනම Dialog fibre DP එකද SLT fibre DP එකද?

  • Dialog fibre DP

    Votes: 15 71.4%
  • SLT fibre DP

    Votes: 6 28.6%

  • Total voters
    21

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    1693376430879.png
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හම්මට දැනුයි දන්නෙ මේ තියෙන්නෙ DP එකක් කියල
    අපේ පාරෙත් මේව තියෙනව

    ඒ කියන්නෙ ඩයලොග් ෆයිබර් ලයින් ඇදගෙන යනවද කණු දාල :shocked:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    හම්මට දැනුයි දන්නෙ මේ තියෙන්නෙ DP එකක් කියල
    අපේ පාරෙත් මේව තියෙනව
    ඩයලොග් එක ලස්සනයි නේද ❤️ ලයිට් කනුවත් ලස්සනයි පිරිසිදුයි. අනික වයර් ටික උනත් පිළිවෙලයි. slt එකේ ලයිට් කනුව හරි අපිරිසිදුයි වයර් හරි අපිළිවෙලයි
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඩයලොග් එක ලස්සනයි නේද ❤️ ලයිට් කනුවත් ලස්සනයි පිරිසිදුයි. අනික වයර් ටික උනත් පිළිවෙලයි. slt එකේ ලයිට් කනුව හරි අපිරිසිදුයි වයර් හරි අපිළිවෙලයි
    බලන්න ඕනෙ පාරට ගියාම අපේ ඒවත් එහෙමද කියල
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,870
    4,205
    113
    ඩයලොග් එක ලස්සනයි නේද ❤️ ලයිට් කනුවත් ලස්සනයි පිරිසිදුයි. අනික වයර් ටික උනත් පිළිවෙලයි. slt එකේ ලයිට් කනුව හරි අපිරිසිදුයි වයර් හරි අපිළිවෙලයි
    Galavala kaapan
     
    • Haha
    Reactions: elakiriaddict

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඩයලොග් එක ලස්සනයි නේද ❤️ ලයිට් කනුවත් ලස්සනයි පිරිසිදුයි. අනික වයර් ටික උනත් පිළිවෙලයි. slt එකේ ලයිට් කනුව හරි අපිරිසිදුයි වයර් හරි අපිළිවෙලයි
    පේන හැටියට නං Dialog එකේ තාම එක connection එකක් වත් දීලා නෑ. ඒකයි පිරිසිදුවට පෙන්නේ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඩයලොග් එක ලස්සනයි නේද ❤️ ලයිට් කනුවත් ලස්සනයි පිරිසිදුයි. අනික වයර් ටික උනත් පිළිවෙලයි. slt එකේ ලයිට් කනුව හරි අපිරිසිදුයි වයර් හරි අපිළිවෙලයි
    මොකද බන් උඹට වෙලා තියෙන්නේ ? ඔය යන විදියට උඹට ඩයලොග් එකෙන් කෝල් එකක් එහෙම අවොත් orgasam වෙයි.
     
    • Like
    Reactions: elakiriaddict

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    හම්මට දැනුයි දන්නෙ මේ තියෙන්නෙ DP එකක් කියල
    අපේ පාරෙත් මේව තියෙනව

    ඒ කියන්නෙ ඩයලොග් ෆයිබර් ලයින් ඇදගෙන යනවද කණු දාල :shocked:
    Ow, tower link krl thiyenne Fiber wlin