1. hacker T

    පොඩි එවුන් දන්නා දේවල්

    සෙක්ස් කොහේ හරි ගාවලා ට්‍රේඅඩ් දානවා ලැජ්ජයි යකෝ
  2. hacker T

    ජිගි ජිගි +18

    :eek::eek: ඉවරයි දැන් ඉතින් අපි අසහන ට්‍රේඩ් තව මාස දෙකක් බලපල්ලකො කොමෙන්ට් කරපල්ලකෝ :(
  3. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :cool::cool::cool: දැන් 90% වගේ ok ඉතින් දවසක හමුවෙමු හමුවෙලා සියලු අත්දැකීම් ගැන කතා කරමු බ්‍රෝ හොදේ :cool:
  4. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :cool: ඔව් බන් එදානම් මගේ ලග හිටපු එකම සෙට් එක එළකිරි සෙට් එක:cool: අනිවා අපි එකිනෙකාට අපි ඉන්නවා :cool:
  5. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    මට ගහන්න හේතු හොය හොයා හිටපුඋන් තාම ගහනවා එදා ඔය සහෝදර සෙට් එක හිටියේ නැත්තම් එදා මට දුන්න කෝල් එක සැහේනට වටිනවා :cool::cool:
  6. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :eek: අඩෝ ඒ සින් එකෙන් පස්සේ තමා මන් දැනගත්තේ මට මාරම යාලුවෝ සෙට් එකක් ඉන්නවනේ කියලා මචන් අදටත් සමහරු කෝල් කරලා හොදින්ද බලනවා බන් තැන්ක්ස් බන් ඒ වෙලාවේ මගේ හිතා හදගන්න help කලාට :):)
  7. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :dull: අර හිර ගෙදර ඇදලා තියනවා කිව්වේ :cool:
  8. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :frown::eek: හ්ම්ම් මේ අර චිත්‍ර ටික දන්නේ නැතෙයි :dull:
  9. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :eek::eek: අපි ඉදලා ඉදලා දෙයක් කිව්වොත් එක අප්බ්බ්‍රන්සේ.යක්ලු මගේ පුංචිහිතට මේවා වාවන්නේ නැ අප්පා :(
  10. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    සිරාවට අපි කියනවා යකෝ ඕකත් හේතුවක්ද මැරෙන්න මු පිස්සෙක්නේ කියලා එත් කවදා හරි එහෙම තත්වෙකට අපි පත් උනාමයි දන්නේ ඔව් නේ මේකත් මැරෙන්න හේතුවක් තමා කියලා අනික චිත්ත සන්තානේ ගැබ් වෙලා තියන දේවල් හැමෝම හැමදේම දන්නේ නැනේ මැරෙන්න එක හේතුවක් වගේ පෙනුනට ඒ හිතේ ගොඩක් තියෙන්නේ පුළුවන් :cool:
  11. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    ඔව් අක්කේ මන් මෙච්චර කල් හිතාගෙන හිටියේ මිනිහෙකුට මිනිහෙක් මරන්න පුලුවන්ද කියන එක එත් එහෙම කරන්න පුළුවන් කේන්තියක් මිනිස් සිතේ ඇති වෙන්න පුළුවන් :(:(
  12. hacker T

    ජිගි ජිගි +18

    එකනේ බන් මොකද මේ පිට යන කතාවයි ලබු ගෙඩියයි අතර තියන සම්බන්දෙ :eek: අනේ මන්ද මටනම් තේරෙන්නේ නැ :lol::lol::lol: අපි පුංචි වැඩිද මන්දා :(:(:(
  13. hacker T

    මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

    :eek::eek: අඩෝ මන් තේරුම ගත්තා මේ ලගධි දවසක මිනිස්සු අතින් මිනිස්සු මැරෙන්න පුළුවන් කියන එක :dull:
  14. hacker T

    මරිසි වැඩ - II

    :frown::frown::frown: වල් පරට්ටි
  15. hacker T

    ජිගි ජිගි +18

    :shocked::shocked::shocked::shocked: මෙතන කුමක් හෝ සැගවුණු මෙව්වා එකක් තියනවා :lol::lol::lol::ලොල්:
  16. hacker T

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    හැකා ඔබ සමගයි !

    No contents