උබ මෙතන විරුද්ද මත දරන හැමෝටම වගේ අත දික් කර කර ගොන් ආතල් එකක් ගන්නේ,
උබ මොහොතක් හිතපන් උබට අයිතියක් තියෙනවාද මේ ගැන කතාකරන්න අපිටවඩා.. ?
අපි ලංකාවේ සිංහල බුද්ද .. ලංකාවේම තමයි රැකියාව කරන්නෙත් ගැනිට ගහන්නෙත් ළමයි හදන්නෙත් .. මෙතන ඉන්න අනිත් හැමෝටම වගේ උබට වඩා කකුමක් රට ගැන තියෙනවා මොකද අපිට...