:lol::lol: නිමලා නැගිටලා කිව්වා හොදට රිදෙන්නම ...
මේකනේ මචං වෙලා තියෙන්නේ බයියෝ දැන් අනාථයි යන එන මගක් නැ විමල්ගේ කෙස් එක වෙලා තියෙන්නේ .. දැන් බයියොන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් නැ .. විමල්ගේ එල්ලිලා වැනි වැනි යනවා අනේ පව් ඉතිං මොනවා කරන්නද අන්තිමට මහින්දත් කිව්වා එක හොදයි මගේ විරුද්ද තාවයක්...