මෙතන ගොඩක් අය දන්නේ නෑ 1948න් පස්සේ දේශපාලන ඉතිහාසය වෙනස් වුන හැටි.
අපි හිතන් ඉන්නේ DS ල, ඩඩ්ලි ල, කොතලාවල ල, බණ්ඩාරනායක ල හරි හොඳ මිනිස්සු කියල. නමුත් උන් තමයි මේ රට මෙච්චර වලපල්ලට යවන අඩිතාලම දැම්මේ.
උදාහරණයක් විදිහට උන් මිනිස්සු අතරට යනවා කියල හැම ගමකම ඉන්න හොරු, රස්සාවක් නැති රස්තියාදු...