කෝට්ටේ පැත්තේ තියෙනවා කුඩ්ඩෝ විමාන. ජයවර්ධනපුර කිට්ටුව නම් කිඹුලාවල, ප්‍රගතිපුර ස්කීම් එක ගාව නම් වැරදිලාවත් ගන්නෙපා. ඒ වගේ තමයි ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, ශ්‍රී ලංකා නිපොන් මාවතේ සමහර තැන්, පිටකෝට්ටේ රජමහවිහාර පාරේ ඇතුලටම ගියාම මිරිහාන ෂෙඩ් එක පැත්තට යන පාර (නම මතක නෑ), මිරිහාන පොලිසිය ළඟ සමහර...