1. V

    Retail Genius

    Retail genius එකෙන් කවුරු හරි ඕඩර් කරපු බඩු ආවද? මම ගිය බ්‍රහස්පතින්දා ඕඩර් එකක් දැම්ම (රෙෆ් ලින්ක් එකකින් 600+500 අරගෙන). ඩිලිවරි චාජ් එකයි සර්විස් චාජ් එකත් අතින්ම ගෙව්වා. 3-4 working days වලින් ඩිලිවර් කරනවා කිව්වට තාම ආවේ නෑ. කෝල් එකක් වත් නෑ. අද 5වෙනි වැඩකරන දවස. කාගේ හරි බඩු ඩිලිවර්...
  2. V

    Niyama naayakayek::: True Leader!!!

    ගොන් කතා කියන්න එපා. ලොක්කෝ හැංගිලා තමයි. ඔතන අනුරුද්ධ පාදෙණිය හරි කුමාර් ගුණරත්නම් හරි ඉන්නවද???
  3. V

    Agarwood-Sadaharitha

    බම්බුව. ඉන්ෂුවරන්ස් කියන සංකල්පය නොදන්න කෙනා තමයි ඔය කතාව කියන්නේ. ඉන්ෂුවරන්ස් කියන්නේ විශ්වාසය මත පදනම් වෙච්ච ගනුදෙනුවක්. රක්ෂනලාභියා පැත්තෙන් විශ්වාසය කඩවෙනවානම් ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්නේ නෑ. උදාහරණයක් විදිහට තමන්ගේම කාර් එක අත්වැරදීමකින් හැප්පුනොත් ගෙවනවා. එත් ඉන්ෂුවරන්ස් එකට සාක්කි තියෙනවනම්...
  4. V

    Agarwood-Sadaharitha

    වැඩේ අසාර්ථක වුනොත් ගහකට 45,000 නෙමෙයි 45ලක්ෂයක් වුනත් දෙන්නම් කියල අගවිනිසුරුට කියල හරි අග්‍රිමන්ට් ගහන්න පුළුවන්. සීමිත පුද්ගලික/පොදු සමාගමක් නම් වගකීම සීමා වෙන්නේ ඇපයට විතරයි. කොම්පැනිය බංකොලොත් වුනොත් (නැත්තම් බංකොලොත් කලොත්) ආයෝජකයාට දෙන්න ඕන මුදල සීමා වෙන්නේ සමාගමේ ඇපයට විතරයි. එතකොට ඔය...
  5. V

    Dayout-Hotel

    Try Ranweli - Bolgoda You can check out at 3 but still have to pay one night's rate.
  6. V

    මුලු සබරගමුවෙම මැණික් එකපාර ගරන්න

    2014 සැප්තැම්බර් වලින් ආපු හද්ද පරණ නිවුස් එකක්. කොපි පේස්ට් කරන්න කලින් තප්පරයක් වැය කරලා හොයල බලපන්. http://in.reuters.com/article/gemfields-sri-lanka/gemfields-forms-jv-to-explore-gemstones-in-sri-lanka-idINL3N0RG28420140915
  7. V

    sri lankan English-language newspaper and tv news helping to muslim

    What nonsense are you talking? Wijeya Newspapers - Owned by Sinhalese (Ruwan Wijewardena) ANCL - Owned by Government Leader Newspapers - Owned by Sinhalese Upali Newspapers - Owned by Sinhalese (Welgama Family) Mawbima/Ceylon Today Newspapwes - Owned by Sinhalese (Tiran Alles) Lakbima...
  8. V

    sri lankan English-language newspaper and tv news helping to muslim

    මම ලංකාදිපෙත් ගන්නවා ටයිම්ස් එකත් ගන්නවා. ඔබ්සවර් එකත් ගන්නවා සිළුමිනත් ගන්නවා. මම අවුරුදු ගානක් ඉඳන් දැකපු දෙයක් තමයි ලංකාදීපෙයි සිලුමිනයි සිංහල බෞද්ධයා ගැන ලොකු වර්ණනාවක් දෙද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් ක්‍රිස්තියානි අයව පුම්බනවා. අලුත්ගම සිද්ධියේදී ලංකාදීපෙයි සිළුමිනයි බෞද්ධයින්ට...
  9. V

    "මේක මහ ජාතිවාදී රටක් ඕයි..."

    1983 ඉඳන් 2009 වෙනකන් දෙමල උන් ජාතිවාදියෝ. මුස්ලිම් උන් අපේ සහෝදරයෝ. 2009 ඉඳන් දෙමල උන් අවුලක් නෑ. මුස්ලිම් උන් තමයි අවුල. අනේ බන් උඹලත්... ඉස්සෙල්ල ඉගෙන ගනිල්ලා මනුස්සකමයි ජාතියයි කියන්නේ දෙකක් කියන එක.
  10. V

    ඉඩමක-මෙඋවාඑක

    119 එකට කෝල් එකක් දාල කියපන් මූ රිසවෙසම විකුනන්න යනවා කියල. ලබන සුමානේ බලපන් වැට ගලවලද කියල. ගලවල නම් පර්චස් 9ට සල්ලි දීල ගනින්. ගලවල නැත්තම් තව සැරයක් ට්‍රයි එකක් දීපන් නාගරික කොමසාරිස් ට ලියුමක් ලියල.
  11. V

    බැලුම්ගල මොකාටද එන්න හදන්නෙ?

    සිංහලයා මෝඩයා කියන්නේ නිකන්ද? ඩෙංගු කියන්නේ වයිරස් රෝගයක්. ශරීරයේ ප්‍රතිදේහ මගින් ස්වාභාවිකවම තමයි සනීප වෙන්නේ. ඩෙංගු තියා කිසිම වයිරස් රෝගයකට (හෙම්බිරිස්සාව ඇතුළු) බෙහෙත් නෑ. ඉස්පිරිතාල වගේම දොස්තරලා කරන එකම දේ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන බෙහෙත් ලබාදීම සහ රෝගියා වෙනත් ආසාදන...
  12. V

    ඔන්න North Korea ඉවරායි..........

    උතුරු කොරියාව සහ ලංකාව ගැන නොදන්නා පැත්තක් මම කියන්නම්. දැන් ඉන්න පරපුර නොදන්නවට උතුරු කොරියාව කියන්නේ ශ්‍රී ලංකාවට ලෝකේ තියෙන එකම සතුරු රට. 1950 ගණන් වල (ලංකාව ආසියාවේ ප්‍රබල රටක් ව පවතී සමයේ) කොරියන් යුද්ධය ඇතිවුනාම ලංකාව ඒ කාලේ උතුරු කොරියාවට සම්බාධක පැනෙව්වා. ඒ අවස්ථාවේදී උතුරු කොරියාවට...
  13. V

    Anyone Used Aramex Shop & Ship Service?

    I have used Aramex Shop and Ship, Clickshopusa, Kapruka and comgateway to bring things from USA/Europe to Sri Lanka. Aramex is by far the best Kapruka is by far the worst Comgateway is good but expensive. They use DHL for Delivery Clickshopusa is alright but their service is only for USA Go...
  14. V

    make out locations for cars in and around colombo

    No this is wrong information Under vagrants ordinance, Police can arrest them. Vagrants ordinance says "behaving in a riotous or disorderly manner in a public street or a highway" is an offence. The fine for vagrancy is 10 rupees or something. Nevertheless, police has the power to arrest and the...
  15. V

    ස්ට්‍රයික් කරපු GMOA දොස්තරගෙ වාහනේට කුණු බි&#

    ස්ට්‍රයික් කරපු GMOA දොස්තරගෙ වාහනේට කුණු බි&# සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද දින වර්ජනයක නිරතවෙමින් විරෝධය පෑ වෛද්‍ය වරයෙකුට අයත් වාහනයකට අපහසුතාවට පත් රෝගියකු යයි සැකකළ අයෙකු කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පළව තිබේ. https://streamable.com/7nmh9...
  16. V

    make out locations for cars in and around colombo

    Sri Lanka Nippon Mawatha - on non-parliament days. When the parliament is on session, there will be Police and STF on that road. Parliament Road - between Pelawatta and Ape Gama Marine Drive - Between Colpetty and Bamba (There are many cops between Bamba and Dehiwela) Duplication Road - Between...
  17. V

    ..::: අපේ අවුල කුමක්ද ...? :::..

    මෙතන ගොඩක් අය දන්නේ නෑ 1948න් පස්සේ දේශපාලන ඉතිහාසය වෙනස් වුන හැටි. අපි හිතන් ඉන්නේ DS ල, ඩඩ්ලි ල, කොතලාවල ල, බණ්ඩාරනායක ල හරි හොඳ මිනිස්සු කියල. නමුත් උන් තමයි මේ රට මෙච්චර වලපල්ලට යවන අඩිතාලම දැම්මේ. උදාහරණයක් විදිහට උන් මිනිස්සු අතරට යනවා කියල හැම ගමකම ඉන්න හොරු, රස්සාවක් නැති රස්තියාදු...
  18. V

    කසාද ජීවිතේ එපාවුණු එවුන් වරෙල්ලා

    අපි නළු නිළියන්ව බයිට් කරනවා අද බඳිනවා හෙට ඩිවෝස් කියල.නමුත් ජීවිතේ තියෙන්න ඕන එහෙමයි. අපි ජීවත් වෙන්නේ අවුරුදු හැට හැත්තෑවයි. ඒ පුංචි කාලෙත් මානසිකව වධ විදවිද ජීවත් වෙන්න ඕනද? ටික කාලයක් ඉවසපන්. වයිෆ් ට තදින්ම කියපන් බැන්දනම් උඹ කියන විදියට වැඩකරන්න කියල නැත්තම් අතෑරලා වෙන අතක් බලාගනින්...
  19. V

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    යකෝ! හුණුපිටියේ පොලිස් ස්ටේෂන් එකක් නෑ. තියෙන්නේ පොලිස් පොස්ට් එකක් විතරයි. එකේ ඉන්නේ රාළහාමිලා දෙන්නයි. එකේ බලල වැඩක් නෑ.ඕන නම් එඬේරමුල්ල ස්ටේෂන් එකේ බලපන්... දැන්වත් ඔය වත්තල හුණුපිටිය කතාව නවත්තගනින් ලබ්බ!
  20. V

    Greenware Mobile Phone ???

    mage phone eka gattheth Greenware eken. Dan awurudu dekak wenava kisi awulak na.

    No contents