මගේ ත්‍රෙඩ් එකේ රෙප් බෙදල අදට රෙප් ඉවරලු... ඔයාට හෙට දෙනවා 12+...
ඔන්න මචං ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන එවුන් වගේම, නිකරුනේ සවුත්තු කරන එවුන් නිසා තමයි බඩියා ගියේ...
ඌ තමයි එළකිරියේ මගේ පලවෙනි ගුරුවරයා...
මේකේ සේරම දේවල් මට කියල දුන්නේ ඌ....
ගොඩක් යාලුවෝ හම්බ උනෙත් එයාගේ සහ මිස්ට ටොම්ගේ ත්‍රෙඩ්...