1. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනේ පැරිසෝ කොහෙද යන්නේ... ගෙදර කට්ටිය පවු..
  2. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයාගේ එක සින්දුවක් දුන්නනේ... අනික දෙනවලු ලබන සතියේ
  3. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කළුවරේ කඩේට ගිහින් එද්දී සුද්දෙක් ඇඟේ හැපිලා....
  4. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ෆෑන් එක දාල තියෙන්නේ... කකුල් තියෙන්නේ බිමනේ.. කකුල් කනවා...
  5. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මහා රෑට එලි බහින්න කලින් උඹ ඉන්නවද කියල බලන්න ඕන... දෂ්ට කලෝතින් එහෙම.... පවුල සනිපෙන්ද බං.... ශිවන්යා ගැන ඇහුවේ..:lol:
  6. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමද සුදු ඔයා "අයි" අකුර ඔයා අනිත් පැත්තට ටයිප් කලේ...:P
  7. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Location: වලාකුළක් උඩ..
  8. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද ගෙදර නංගි... හෙට නයිට් එක... මදුරුවෝ තලලා එපා වෙලා ඉන්නේ...
  9. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයා මගේ නම්, ජිවිතේ මල් (ගංජා):shocked:
  10. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ පී එම් බොක්ස් එක පුරවන්න මොකක් හරි මරාලයක් අටවන්න ඇති උඹ...:angry:
  11. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    චන්න කින්නරාවියගෙන් බාචි සුසාන් ලබා දෙන ලෙස ඉල්ලන සින්දුව...
  12. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කන් දෙක ඇහුනේ නැත්ද... එකයි දෙනවා කිවුවේ...:P
  13. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙමින් යමල්ලකෝ... මගේ 3G තියෙන්නේ.. කණු දෙකයි තියෙන්නේ... ඒ නිසා චුන් පාන් වාහනේ පස්සේ දුවනව වගේ...:lol:
  14. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉස්කෝලේ නිවාඩුයි නේ.. ගෙදර යුද්ද පිටිය වගේ ඇතිනේ...:lol:
  15. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වරදක් නැහැ සහෝ... රේඩියෝ නංගි ගේ කටහඬ අහල යන්න ආවේ... මාසේ මාරු වෙන්න වගේ අපි එන්නේ මාසෙකට සරයක්නේ...:lol:
  16. labu gediya

    2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යශෝධා ප්‍රියදර්ශනීගේ "මතකේ පුරා" සින්දුව දෙන්න...
  17. labu gediya

    Angry Bird (movie) ෆැන්ටසිය සහ හැන්ගිච්ච යටි අරුත ???

    රැවුල දැක්කම මටත් මතක් උනේ මේ ටිකම තමයි... ඒත් කාටවත් කියන්න ගියේ නැහැ... උන් කොහොම දකිනවද දන්නේ නැති නිසා... බලද්දී උනුත් දැකල තියෙන්නේ මම දැකපු දේම තමයි...:D:D
  18. labu gediya

    Wish you a happy birthday nangi

    Wish you a happy birthday nangi

    No contents