1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ගහේ එල්ලුවම කොහොමත් රඹුටන් දකින්න පුළුවන්...:D:D:P:P පැරිසෝ රඹුටන් ඕන නම් එන්න වැලිගම... දෙන්නම් සුපිරි රඹුටන්.... ඩොන්ගා.... දුරියන්... මැන්ගුස්‌.... දැල්ලෝ කිලෝ එක රුපියල් 200... දෙල් තියෙනවා... එනවකො වැලිගමට, මේ සේරම දෙනවා... නාන්නෙත් නැති නිසා මුහුදේ නාවල ගන්නම්...:P කුරුම්බා බොන්න...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කාලෙකට පස්සේ අද එළකිරි ආව වන්න රේඩියෝ අහන්න... කරුමෙට ඒ මගුල අද නැතිලු....:angry::angry: ඔන්න අපිට වෙන දේවල්... තට්ට කුකුළා ෆෝන් එක උස්සන්නෙත් නැහැ... හෙට එන්න වෙන්නේ නැහැ... පවු යකෝ මම...:oo::oo::oo:
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Kurulu thoran, ul thoran baluwada
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Ekata kamak naha thuduu...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Mata witharalu denne..... Lampu allanne nathiwa hitapan paththakata wela :P
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    kanata denne kanata....:growl: aawa methana umma illanna...:P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    පැරිසට මල පැනල ඉන්නේ ගොඩක් උම්මා දුන්නට... මුහුණ ගෙවිල ගිහින්..
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එතකොට table fan කිවුවෝතින් මේස රසිකයා... standing fan කිවුවෝතින් හිටගෙන ඉන්න රසිකයා...:lol: :shocked:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කී බෝඩ් එකේ i අකුර උඩට කරලවත් ගැට ගහපන්... එබෙනවා වැඩියි වගේ...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ගයිල් මාලා නේද මචන් ප්‍රධාන චරිතේ කරන්නේ ඒ ෆිල්ම් එකේ..:lol:
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ලොකු අත කාගේද.... අල්ලන්නමයි හිතෙන්නේ...;)
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැක්කේ නැත්ද ඇබයක් ගැහුවා කියල දාල තියෙන්නේ...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හුනුලන නෙවි ඕයි, නුහුලන...:lol: ගෙම්බෙක්ව හුරතලේට හදන කෙල්ලෙක් ගැන ඇහුවමයි...:lol:
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හපොයි මට 35යි.... ටොමාට 33යි...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නාකි හම්පඩ කුක්කෙක් කියන අපට අදාළ නැති කතාවක්...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මු ගෙම්බා නම් පැරිස ගෙම්බියෙක්නේ...:lol:
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    හොඳට උයන්න පුළුවන් කෙනෙක් :lol:
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    වැඩකට නැති ත්‍රෙඩ් එකක් දාල, රෙප් නැති කරගෙන, නොන්ඩි වෙන්න යද්දී, මම නිසා හතර වටේ ඉන්න එවුන් ළඟ ලින්ක් තියෙනවා කියල, වටේ ඉන්න එවුන්ගේ PM බොක්ස් පුරවල, ත්‍රෙඩ් එක චැට් ත්‍රෙඩ් එකක් කරලා, ගොඩ ගිය එකෙක් තමයි ඔය ඉන්නේ... අන්තිමට ඕකා මගේ PM බොක්ස් එකත් පුරවල මටත් කෙලල තමයි ගියේ...:(
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දැනුත් කියපන්කො මම කියල...:growl: "ආදරෙයි අහස තරම්" නම් නංගියේ මූව විශ්වාස කරන්න එපා සත 5කට වත්... මොකද කිවුවෝතින් අහසේ ගෙරවිලි, අකුණු ගැහිලි තියෙනවා...:lol:
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    උඹ කොන්දොස්තර කෙනෙක්ද බං... ජලභීතිකාවට හාපික් දාල හෙදුවම හරිද... අනික පැරිස කොට නිසා උම්මා දෙන්න ගියාම බිත්තියට තමයි දෙන්න වෙන්නේ... එයා ඉන්නේ මගේ බඩ හරියට වගේනෙ... ඕනෑමනම් කියමු එයාට මගේ බඩට උම්මා දෙන්න කියල...:lol: ඇමතීමක් අත ළඟ....:lol:

    No contents