හැදෙන එකෙක්ට හැදෙන්න...
කාලෙකින් ඇවිත් නිකන් හිතුන නිසා කෙටුවේ..
පහුගිය ටිකේ ලැබුන අත්දැකීම් එක්ක, දැක්ක දේවල් එක්ක, අහපු දේවල් එක්ක මේ දේවල් ටිකක් ලියන්න හිතුනා...
හැදෙන එකෙක් හැදේවිනේ...
අද කාලේ ගොඩක් එවුන් දන්නේ නැහැ ජිවිතේ තියෙන වටිනාකම... මේ දේ කියන්නේ පච්ච ගහගෙන ඉන්න එවුන් ගැනනම්...