ටොප් ලෝඩින් වල රෙදි ඉක්මනට ඩැමෙජ් වෙනව, වැඩිපුර ජලය අවශ්‍ය වනව. direct drive inverter model front loading එකක් තමයි හොඳම, spin එකේදි unbalance නිසා ඇති විය හැකි හානිකර vibration පාලනයට ක්‍රමවේද තියනව, ජලය විදීම හා වේග පාලනය මගින්, අලුතින්ම එන ටබ් ඈන්ගල් සැකසුම නිසා ජලය පිරිමැසීමක් සිදුවෙනව. ඊට...