1. K

    Washing Machine Help

    samsung, Lg front loading 👌
  2. K

    ආවා ආවා.....අලුත්ම වත්කම් ප්‍රකාශනය ආවා...🫠

    keep your secrets and financial status private, others might misuse them. :ROFLMAO:
  3. K

    අලුත් ව්‍යාපෘතියක්

    කටුනායක අධිවේගී මාර්ගය සිරිමාවොගෙ කාලේ මුල්ගල තියලා පාලම් කීපයකුත් හැදුව පෑලියගොඩ ඉඳලා. මම හිතන්නෙ 70 ගණන්වල.
  4. K

    රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

    කොහෙද ඒ කාලෙ කවුරවත් ඔහොම උපදෙස් දුන්නෙ නෑ නෙ, දුන්නත් ගනන් ගන්නෙත් නෑ.
  5. K

    රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

    වාසනාව තිබුනොත් හොඳම කෙනෙක් ලැබෙයි.
  6. K

    ගෑනියෙක් ගඟේ පැනලා 😲😲😲

    සැප සොයලා ගොස් දුක විඳම... සඵලවුනේ... නෑ පැතූ සැම... :cry:
  7. K

    වාහනයක බ්‍රේක් ගැන මේ කියන කතාව හරිද?

    ඔව් ඕක ඇත්ත, රොටේෂන් සයිඩ් එකට වැඩිය ඕකට බලපාන්නෙ සිලින්ඩරයේ පිස්ටන් එක යකඩයක් වගේ තද නොවන නිසා trailing side eka හොඳටම තද වෙන්නෙ නෑ, උඩ පැත්තත් යට වගේම තිබුනනම් ඔය රොටේෂන් කේස්නෑ ස්ට්‍රක්චරල් ප්‍රශ්නනයක් තියේන්නෙ.
  8. K

    උබල වේදිකා නාට්‍ය බලනවද?

    ගොඩක් බලලා තියනව දැන්නම් අඩුයි ලයිව් නිසා අමුතු ගතියක් තියනව, දැන් මියුසිකල් ඒවා තමයි වැඩිපුර බැලෙන්නෙ.
  9. K

    නේපාල සක්කිලි

    ඇති නැති පරතරය විසින් ඇතිකරනලදි.
  10. K

    මේ පින්තූරෙ බලල පුලුවන්නං කියන්න හරියටම තියෙන්නෙ මොකක්ද කියල?

    එහෙනම් හරිනෙ ඕක දකුණට කරකවනකොට අර පිස්ටන් එකට ගහල තියන නීඩල් එක උඩට එනව එතකොට තෙල් ටිකක් වඩිපුර එන්න ඉඩ හැදෙනව ------ Post added on 1757434890
  11. K

    මේ පින්තූරෙ බලල පුලුවන්නං කියන්න හරියටම තියෙන්නෙ මොකක්ද කියල?

    ඕක දකුණට කරකවනකොට අයිඩ්ල ස්පීඩ් වැඩි වෙනවද, උඩින් බාලුවම මැදින් ඇණේ පේනවද?
  12. K

    නේපාල අරගලය දරුණු වෙයි..අගමැති ඉල්ලා අස් වෙයි..🔥🛑

    බඩට කන්න නැතත්, ඉනට වස්ත්‍ර නැතත්, අපිට බුකිය දියව්...! ඕවත් දැන් දුම, මත්පැන්, මත්ද්‍රව්‍ය ගානටම ඇබ්බැහිවෙලා තියෙන්නෙ එක පාරටම නැවත්වීම භයානකයි.
  13. K

    Russia's cancer vaccine achieves 100% efficacy in clinical trials

    The Russian President's statement that life expectancy may increase in the future may be related to this.
  14. K

    පිලිපීනේ මේතරම් දුප්පත් අැයි?☹️🤔

    ඇමරිකන් සරණං රටක්, කෑම්ප් තියනව උන්ට යටිතල පහසුකම් දීලමද මංදා සදාචාරය පිරිහුන ගතියක් තියෙන්නෙ ඉංග්‍රීසි හැකියාවත් ඊට අදාළයි.
  15. K

    ඇයි හදිස්සි ද ?

    යන වේගෙත් පෙන්නුවනම් හොඳයි බස් වලට තියෙන්නෙ 60 kmph නේද.
  16. K

    Social media රගන්නෙ නැති උන් වරෙන්

    රඟනව කියන එකේ පොඩි නායකත්ව ලක්ෂණයක් තියනව, ඒ නිසාම ඒ අයට ඉහලට යන්න අවස්ථා උදාවෙනව. රටක් හැටියට බැලුවම අවාසියි මොකද පුස්සෝ මුල්තැන ගන්න නිසා. ඒ වගේම දක්ෂතාවය එළිදක්වන්නත් අවස්ථාවක් තියනව සෝශල් මීඩියා වල.

    No contents