1. K

    Sinopec ඩොලර් බිලියන 4 ක ආයෝජන නවතියි

    තවම නිසි අවබෝධයක ලැබී නැහැ.
  2. K

    නා උයනේ භික්ෂූන් වහන්සේලා ඩක්කුවේ ගිය ගමන (විඩියෝ සහිතයි🎥) හා ස්පාඤ්ඤ ලොකු ඩක්කුවේ වයර් කැපිලා 🚊උන ලොකු අනතුර.

    සාමාන්‍යයෙන් ඕවයෙ spring loaded brake තියනව විදුලිය බිඳවැටීමකදි hold කරන් ඉන්න, චුම්භක බලයෙන් spring අකුළගෙන ඉන්නව විදුලිය නැතිවුන ගමන් අතහරිනව.
  3. K

    Vehicle control - electric Vs non electric

    regenerative ක්‍රමය තමයි ඉතිං, දිගටම ලොකු පල්ලම් තියනවනම් regenerative level එක වැඩි කරන්න පුළුවන්, තව charging level එකත් අඩුවට සෙට් කරන්න පුලුවන්. අනික full කියල පෙන්නුවට regenerative energy එකට ඉඩක් තියල තමයි පෙන්වන්නෙ.
  4. K

    නා උයනේ භික්ෂූන් වහන්සේලා ඩක්කුවේ ගිය ගමන (විඩියෝ සහිතයි🎥) හා ස්පාඤ්ඤ ලොකු ඩක්කුවේ වයර් කැපිලා 🚊උන ලොකු අනතුර.

    ඔය cable lift motor වල බ්‍රේක් තියනව මෝටරේට power failure එකකදි hold කරන් ඉන්න, මෙතනදි ඒක ඩක්කුවට බලපෑමක් නෑ කේබල් එක කෑඩුනු නිසා. මෝටරේට බ්‍රේක් තියනව. ------ Post added on 1758893221
  5. K

    නා උයනේ භික්ෂූන් වහන්සේලා ඩක්කුවේ ගිය ගමන (විඩියෝ සහිතයි🎥) හා ස්පාඤ්ඤ ලොකු ඩක්කුවේ වයර් කැපිලා 🚊උන ලොකු අනතුර.

    ඕක මුලින් බඩු අදින්න හදල තියෙන්නෙ පසුව මගී ප්‍රවාහනයට යොදාගෙන තියෙන්නෙ කියල සමහරු කියනව.
  6. K

    Urgent

    බම්ප්
  7. K

    🔴🔴🔴මෙන්න ගිලා බහිනෝ!!!!🔴🔴🔴

    දැවන්ත ගිලා බැසීමක්, කාලයක් තිස්සෙ ලීක් එකක් තියෙන්න ඇති.
  8. K

    අල්පේච්ච අපිට වෙලාවට දානේ එවාපිය භළ්ළෝ

    ධර්ම ප්‍රචාරන කටයුතු හා අධ්‍යයන කටයුතු වෙනුවෙන් නවීන මෙවලම් අවශ්‍ය වනව.
  9. K

    මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්

    වාහන සහ රියදුරන්ට විතරක් දඩගහල වැඩක් නෑ හරක් වගේ පාරෙ යන වුන්ටත් දඩ ගහන්න ඕන.
  10. K

    ගෝල්ෆේස් රථ ගාල වැඩ පෙන්වයි...

    මාෆියාව තියන තැනක් තමයි රථගාල් කියන්නෙ.
  11. K

    Temporary vat register

    bump
  12. K

    TV ගැන දන්න එවුන් කියපල්ලා

    තායිවාන් බඩු අවුලක් නෑ සාමාන්‍යයෙන්. පරණ මොඩල් එකක්ද දන්නෙනෑ.
  13. K

    යාලුවනේ, දැන් දිස්ත්‍රික්ක ලෙවල් එකෙන් අපි එක දෙක තෝරන්නෙ 🥴🥴

    "ජීවිතය රඟහලක් වන අතර අපි සියල්ලෝම නළුවන්" යන වාක්‍ය ඛණ්ඩය විලියම් ෂේක්ස්පියර් විසින් නිර්මාණය කරන ලද, ඔහුගේ As You Like It නාට්‍යයේ වඩාත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් වේ, එයින් ඇඟවෙන්නේ ජීවිතය යනු උපතේ සිට මරණය දක්වා පුද්ගලයන් විවිධ භූමිකාවන් රඟපාන විශිෂ්ට රංගන ශිල්පීන් ශිල්පිනියන් බවයි.

    No contents