1. KPZ

    ඔබ සූදානම් ද?

    :(
  2. KPZ

    ඔබ සූදානම් ද?

    සිරාවට මචං. ඒ හාමුදුරුවන්ගේ දේශනා නිසා තමයි හිතන්න පටන් ගත්තෙ.
  3. KPZ

    ඔබ සූදානම් ද?

    that's bit confusing machan. isn't it? :( all I know is "pin" and "kusal" is two different things. "pin" is what we collect to continue our life cycle ("bhawaya"). we consume this thing call "pin" while we live. but "kusal" is for terminate the cycle.
  4. KPZ

    ඔබ සූදානම් ද?

    ගොඩක් පිං මචන් උඹට :yes: download කළා මචං ඔක්කොම. දැන් අහන ගමන් :love::love:
  5. KPZ

    ඔබ සූදානම් ද?

    :yes: මහන වෙන්න ලොකු ආසාවක් තියෙනවා තවමත්
  6. KPZ

    ඔබ සූදානම් ද?

    වටිනවා මචෝ :yes:
  7. KPZ

    භාවනා

    තෙරුවන් සරණයි
  8. KPZ

    ඔබ සූදානම් ද?

    :shocked::shocked::shocked::shocked:
  9. KPZ

    ඔබ සූදානම් ද?

    අන්න ඒ ලිපිය ශෝක් මචෝ. ඒ ලිපියේ තියෙන දෙයි අර දේශනාවේ තියෙන දෙයි වෙනස් කියල තේරෙනවද? මට පොඩි වෙනසක් තේරෙනවා එහෙම. ඒත් මට හිතෙන විදිහ හරිද වැරදිද දන්නෙ නැහැ :no:
  10. KPZ

    ඔබ සූදානම් ද?

    :yes: බුදු හාමුදුරුවෝ පාරේ යන කඩි රැලක් දැකල කියල තියෙනවා මෙතන ඉන්න හැම කඩියම සක්විති රජ වෙලා ඉඳල තියෙනවලු. :sorry:
  11. KPZ

    ඔබ සූදානම් ද?

    උයා හරි :yes: මටයි පැටලුනේ. මට කියන්න ඕන උනේ යහපත් උපතකට යනවා කියන එකයි. මේ අර දේශනාවේ තියෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය හරිද? :sorry:
  12. KPZ

    ඔබ සූදානම් ද?

    පිං විතරක්ම කරලා තේරුමක් නැහැ කිව්වේ බන්.. පිනෙන් වෙන්නේ තවත් උපතකට යාම විතරයි. ඒකයි :yes:
  13. KPZ

    ඔබ සූදානම් ද?

    වටිනව බං.... මට මේ කියන නිවැරදි දැකීම (සම්මා දිට්ටිය) කියන එක හරියට තේරෙන්නේ නැහැ :no:
  14. KPZ

    ඔබ සූදානම් ද?

    උඹත් දන්නව නේද යමක් කමක් :D ඒත් පිං කරලා වැඩක් නැත්තෙ නැහැ බං. ඒ උනත් පිං විතරක්ම කරල තේරුමක් නැහැ :no:
  15. KPZ

    ඔබ සූදානම් ද?

    මචෝ.. ආර්යය අශ්ටාංගික මාර්ගය මොකක්ද කියල විස්තරයක් තියෙනවද කොතන හරි?
  16. KPZ

    ඔබ සූදානම් ද?

    :love: මෙච්චර කල් ඕක ඇහැව්වා ඒත් දැනුයි ඕක හරියට තේරුනේ
  17. KPZ

    ඔබ සූදානම් ද?

    අන්න ඒකටයි බය. :(
  18. KPZ

    ඔබ සූදානම් ද?

    බැන්දේ නොබැඳ බැරි නිසා බං. කෙල්ල බලාපොරොත්තු ගොඩක් හිතේ තියන් හිටිය. ඒ ඔක්කොම කඩල බිඳල දාන්න බැරි නිසයි බන්දේ බං. මේ වගේ පොස්ට් දකිද්දී දුවන්න හිතෙනව බං. හදිස්සියේ මළොත් කොයි ලෝකේ යයිද කවුද දන්නෙ? ගොඩ එන්න බැරි තැනකට ගියොත් එහෙම :(
  19. KPZ

    හොදම ගේම් එක...?

    GTA SA
  20. KPZ

    මනුස්සකම

    අපගේ හද පිරි උත්තමාචාරය!

    No contents