මමත් කඩයක් කරන්නේ. අපි කොච්චර හොදට සලකන්න හැදුවත් අපේ එවුන්ට කිසි ගානක් නැහැනේ. නිකන් දුන්නත් අඩුකරන්න කියනවා.:growl::growl:
අනික මම wholesale කරන නිසා සිංහල කඩවල් කිහිපයකටම බඩු දානවා. ඒ එක තැනක ඉන්නවා එකෙක්. ලෝඩ් පකීර් වගේ ඌ ඉන්නෙ. හොම්බට එකක් දෙන්න හිතෙනවා. 9000ක බඩු ගත්තත් මාසෙකට date දාල...