මචන් dkumara855,
උයා වගේ අය ඒ කාලෙත් හිටියලු.
මහා මංගල සුත්‍රය වැස්සකට හරි කියවල තියේද?
ඒකෙ තියෙනවා බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කරලා,
ඛන්තී ච සොවචස්සතා
සමණානං ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං
තේරුම
ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය...