1. xengine

    Branded Sneakers Dekak

    අබාන්ස් එකෙන් කරනවා. උන්ගේ සයිට් එකේ බලපන්. ගිහින් ගන්නවා නම් මම දැකල තියන Colombo city center එකේ scope cinema එකට යට තට්ටුවේ වැව පැත්තට වෙන්න වින්ඩොව් එක ළඟ උන්ගේ ෂෝ රුම් එකක්.
  2. xengine

    ලයිට් බිල යුනිට් 100 පැනලා. 😖

    අපෙත් මොන මගුල කරත් උනිට් 150ට කිට්ටු වෙනවා බන්. කොච්චර ඉතුරු කරන්න හැදුවත් බහ 120 නම් පනිනවා මයි.
  3. xengine

    go pro 8 ekak gaththa

    අඩේ බන් මම සැහෙන ගේමක් දුන්න මගේ එක ගලවන්න. ගැලව ගන්න බෑ නේ බන්. බයයි හයියෙන් කරකවන්න කැඩෙයි කියල. මගේ එක ෆේක් එකක්ද මන්ද :lol:
  4. xengine

    Union bank Credit Card -

    අඩේ එහෙම කෙස් යනවද? ඉතින් බන් මම දන්න කෙල්ලෙක්ට බැංකුවකින් ලෝන් එකක් ගන්න ගිහින් කියල ඔයාගේ credit card කීපයක් cancel කරන්න කියල ලෝන් එකෙන් ඉල්ලන ගාන දෙන්න නම්. credit card තිබිල 2mil වගේ ගානක් වෙන්න.
  5. xengine

    go pro 8 ekak gaththa

    ඔකේ බන් ලෙන්ස් එක ගලවන්න පුලුවන්ද ලේසියෙන්?
  6. xengine

    40GB බාන්න Help

    ඩයලොග් අන්ලිමිටඩ් 4mb හරි 8mb හරි එක එක දවසකට දාගනින්.
  7. xengine

    Union bank Credit Card -

    උඹ කියන්නේ credit card කැන්සල් කරාම crib එකට negative effect එකක් එනවා කියලද? හිතපන් මට කිසිම ඇරියස් එකක් නැතුව සුපිරියටම පාවිච්චි කරපු card එකක් තියනව. එක මට ඉගාව අව්රුද්ද්දට වැඩක් නැහැ කියල හිතෙනවා. මම ගිහින් කාර්ඩ් එක කැන්සල් කරනවා. එතකොට ක්රිබ් එකට negative impact එකක් එනවද ?
  8. xengine

    Tool Bag (ටූල් bag) ගන්න තියෙන්නේ කොහෙද...?

    උඹට ඉතින් හොඳ ඩිසයින් එකක් බලල මහ ගන්න බැරිද බන්? ඔව්ව හොයන්න හරිම අමාරුයි නේද ?
  9. xengine

    මාව ගරුඬෙක් කෑවා

    උඹව එකසිය ගානට කන්න, උඹ උන්ව ගෙදර හුරතලේට ඇති කරනවද ?
  10. xengine

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඔව්ව නම් ඉතින් ් මොනවද බන් තනි සිනහල් ආණ්ඩුවක් ඇවිත් අරාබියෙන් හිඟා කෑවේ. :lol: ඕව වැඩිය හිතන්න එපා.
  11. xengine

    GCE O/L Exam 2021 (2022) Result Released

    Please grow up men! Seriously!
  12. xengine

    වැස්ස වෙලාවේ ස්ටූඩියෝ ඒකක දාලා තිබ්බේ ..මාරම වයිබ් ඒකක්.

    ටික කලෙක ඉඳන් ඔරිගීනල් අහන්නේ නැතුව covers , remixes වගේ එව්වා වගේ අහන්න ආසාවක් ඇවිත් බන්. එකම සින්දුව උනත් වෙන වෙන උන් කියද්දී අමුතු ගතියක් තියනවා. :rolleyes:
  13. xengine

    ලීක් වෙලා

    ඔන්න ඉතින් උඹ යපයියව අවුස්සගන්න හදන්නේ ඈ.....
  14. xengine

    C programming help

    why bunga? කුමක්ද අර්බුදය ?
  15. xengine

    ලීක් වෙලා

    repost බොක්ක! :rolleyes:
  16. xengine

    C programming help

    බිබිලි නගින බෙලි කටු!
  17. xengine

    Programming ප්‍රශ්නයක්

    Javascript... Typescript web පැත්තට ඉතින් ඔය දෙක බේස් කරගත්ත library and frameworks තමයි.
  18. xengine

    BREAKING: 22 සම්මතයි..

    ඔකේ මොනවද තිබ්බේ කියල කියපන්කො.
  19. xengine

    මහින්ද රාජපක්ෂ යළි අගමැති ධුරයට?

    මොන කරුමයක්ද යකෝ අපි මේ ලංකාවේ ඉපදිලා ගෙවන්නේ. :lol:
  20. xengine

    උබලා සතියට කීපාරක් නානවද ?

    උඹ මාලුවෙක් ද බන්? :lol:

    No contents