ඉස්සර මම කිරි+tea+milo දාපු කිරි දවසට 6ක් වත් බොනවා. ඒ දවස් වල පට්ටම රසයි බන්. ඉන්දකින් දැන් මෙලෝ රහක් නැහැ. මට හිතාගන්න බෑ. අජුත රහක් එන්නේ. උඹලටත් එහෙමද? නැත්තන් මට විතරද?
පියෝ ඩෙල් කියල 3 ඉන් 1 එකක් තියනවා. එක විතරයි යන්තන් පොඩ්ඩක් හරි ශේප් වෙන්නේ. එත් එකේ සිනි වැඩි. එතකොට හුරු වෙනවා වැඩි...