1. xengine

    Happy Birthday Linux!

    අද වගේ දවසකලු linux ගැන පලවෙනි පාරට announce කරලා තියෙන්නේ online forum එකක.
  2. xengine

    බඩ තඩි කෙල්ලෙක් ගැන උදව්

    නැහැ බන් අඩු කරලා මහන්නේ නැහැ. කෙල්ල කෙට්ටුයි වගේ නම් පුළුන් පුරෝලා මහනවා පිම්බිල එන්න.
  3. xengine

    එන ඡන්දෙට එජාපය හා පොහොට්ටුව සන්ධානගත වේ…🤗🤗🤗

    සමනළයා මල හා ළමයා! අහෝ ළමයිට වෙච්ච දේ! :lol:
  4. xengine

    මේවගේ කැළැල් වලට treat කරන plastic surgeon කෙනෙක් කියන්න

    ඉක්මනට ගොඩ දාගනින් මචන්! ගුඩ් ලක්!
  5. xengine

    කොළඹ නවතින්න තැනක්

    එහෙම ගත්තම් මුට බෝඩිමක ඉන්න එක ලාබ වෙයි වගේ නේද ? :lol:
  6. xengine

    ලංකාවේ ආර්ථිකය 8% කින් හැකිලේවි

    දැන් ඔහොම කියන එකාම නේද බන් කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉස්සරහට අව්ලක් වෙන්නේ නැහැ කියල කියන්නේ ? මොකක්ද බන් ඒ සින් එක ?
  7. xengine

    රටක ජොබ් එකක් ගන්න

    තම්ක්ස් බොක්ක! :love:
  8. xengine

    Woow. This is medicine

    මේකත් මරු! :love:
  9. xengine

    ප්‍රශ්න වලට උත්තර.

    ප්ලීස් මචන්. ත්‍රෙඩ් එකකින් වැඩක් ගන්න එකෙක්ටවත් වැඩක් ගන්න දියන්.
  10. xengine

    hoda Tablet monawada?

    දවල්ට නිදාගන්න පුරුදු වෙන්න එපා යකෝ!
  11. xengine

    ප්‍රශ්න වලට උත්තර.

    උඹ ගැන මම දන්නේ නැහැ. හැබැයි මු මේක දාපු එකෙන් ප්‍රශ්නයක් ඇහුවම උත්තරයක් හදාගන්න පාත් එකක් හරි හොයාගන්න පුළුවන් පොඩ්ඩක් හරි සබ්ජෙක්ට් දන්නා එකෙක්ට. ඉන්ටෙර්විව් වල ප්‍රශ්න අහන්නේ 1 + 1 කීයද කියල නෙවෙයි මන් නම් දන්නා තරමින්. උන් බලන්නේ ඉන්ටෙර්විව් එකට ඉඳගන්න එකා කොහොමද ප්‍රස්හෙන් handle කරන්නේ...
  12. xengine

    slt 4g

    Static IP option not available for unlimited packages. හොස්ටින් පටන් ගනී කියල වෙන්න ඇති :lol:
  13. xengine

    slt 4g

    මචන් තිවංක කියන එකටද උඹේ බිස්නස් එක රේජිස්ටර් කරලා තියෙන්නේ? nic එකේ ඉන්න වෙසාවෝ පුද්ගලික නම් වලට දෙන්නේ නැහැ නේද ඩොමේන්?
  14. xengine

    Udemy Premium | Giveaway නොමිලේ 🔥 2022

    anee baaannnnnnnnnnn thawama enawaaaaa :unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure: hadala diyankooooooooo :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
  15. xengine

    උගත්තු රට යන එකේ නෙවෙයි උගත් රට ගැන හැගීමක් තියන මිනිස්සු රට යෑමෙයි අවුල..

    අපි හම්බ කරොත් අපි කනවා කියපු එකෙක්ට කන පුරෝලා දෙන්න ඕනේ මේ වගේ සිද්දි පෙන්නලා! :love:
  16. xengine

    ප්‍රශ්න වලට උත්තර.

    මචන් උඹ කිව්වා වගේ දාල! තැනක් යු! :love2::love2::love2::love2::love2::love::love::love::love::love:
  17. xengine

    DApp University - Blockchain BootCamp 2.0 Direct Download

    මචන් මම කිවේ real world application එකක් විදියට මොකක් හදන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ කියල :rolleyes:
  18. xengine

    DApp University - Blockchain BootCamp 2.0 Direct Download

    Thanks bro! Maga thama mokak hadannada kiyala hithaganna baruwa ban inne
  19. xengine

    ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

    අනිවාර්යෙන්ම දාපන් ඈ! :rolleyes: :love:

    No contents