Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ...
මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ ලියුමේ තිබ්බේ කියන විස්තර උඹට පුලුවන් නම් මට කියනවාද. ප්රසිද්ධියේ කියන්න බැරි නම් පි.එම් එකෙන් හරි කියපන් බං ලොකු උදව්වක්. පුලුවන් නම් පින්තුරයක් එවන්න, ප්රයිවට් ඩිටෙල්ස් එඩිට් කරලා
||K~E~M~I~T~H||
Profile post
Sep 30, 2014

Galaxy S5 2nd hand
ඔව්, උඹේ කතාව හරි. :yes:
||K~E~M~I~T~H||
Post #6
Sep 30, 2014
Forum:
ElaKiri Help
ලැපක්_ඕනේ
මම අරූට කිව්වා අබාන්ස් එකේ ගිහිල්ලා බලන්න කියලා, කොහොමත් හෙට දිහාට මිනිහා ගිහිල්ලා අහන්නම් කිව්වා.
||K~E~M~I~T~H||
Post #24
Sep 30, 2014
Forum:
ElaKiri Talk!
Galaxy S5 2nd hand
55 යි 60 අතර වෙනවා, ඒත් පොඩි ගාණක් එකතු කරලා අලුත් එකක් ම 73 කට ගන්න පුලුවන් ..
||K~E~M~I~T~H||
Post #3
Sep 30, 2014
Forum:
ElaKiri Help
Senior Member
අපෙන් සුභ පැතුම්.
||K~E~M~I~T~H||
Post #2
Sep 30, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
උඹලා ඩෙල් ටොෂිබා බ්රෑන්ඩ් කරන්නේ නැද්ද. අසුස් අරූට හරි යන්නේ නැති වෙයි බං, මගුලක් කියනවා. වැඩ කරන ගමන් තමයි බං මේ ලොග් වේලා ඉන්නේ, අපිට කොහෙන්ද නිවාඩු.
||K~E~M~I~T~H||
Post #23
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
උඹ බුකියේ අයි.ඩි එක දන්නවා නම් දිපන් බං. ප්රසිද්ධියේ දෙන්න කැමති නැත්නම් පි.එම් එකෙන් හරි එවපන්.
||K~E~M~I~T~H||
Post #21
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
එළ නේ, ඒ පෆොමන්ස් ටිකම මූට ඇති වෙයි. එහෙනම් කෙලින් ම අබාන්ස් එකේ ගිහිල්ලා කතා කර ගන්න කිව්වා නම් හරි. අර නුවර පරිගණකයක් කරන එකාගේ වාසනාව නැතුව ඇති. ඌ තවම ඔන්ලයින් ඇවිත් නෑ නේ මිනිහාට සෙට් කරන්න මේ බිස්නස් එක බැලුවේ. කමක් නෑ හෙට වෙනකම් බලලා අබාන්ස් එකේ ම ගිහිල්ලා බලන්න කියනවා.
||K~E~M~I~T~H||
Post #19
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
කියලා බලන්න ඕනේ.
||K~E~M~I~T~H||
Post #16
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
Japanese Chalk
එවුන්ටත් හිතෙන දේවල්
||K~E~M~I~T~H||
Post #12
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
එළ නේ, උඹ ගත්ත ලැප් එකේ පෆොමන්ස් කොහොමද මචන්, කියක් ගියාද. එවුන් ඉන්ස්ටොල්මන්ට් විදියට ගෙවන්න දෙනවා ද.
||K~E~M~I~T~H||
Post #15
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
iphone eka nathiuna
පොලිසියට කිව්වායි කියලා වැඩක් නම් වෙන්නේ නෑ, ඒත් උඹේ වේලාව හොදයි නම් එවුන් හොයලා බලලා දෙයි, උඹ කෙල්ලෙක් ව යවලා ෆොන් එක නැති වුන කතාව කියන්න කියපන්, හොද ඇහැට කණට පෙන කෙල්ලෙක් ව යවපන්, එතකොට නම් පොළිසියේ ලොක්කා කෙලින් ම ඒ මොහොතේදිම වැඩට බහි.
||K~E~M~I~T~H||
Post #15
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
කොයි කඩේ ගැනද මේ කියන්නේ, කලින් එකා කියපු කඩේ ගැනද උඹ කියන්නේ.
||K~E~M~I~T~H||
Post #13
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
ලිනොවො අවුලක් නෑ ඒත් බං මුං ලෑප් වලට අලුත් නේ, ඒ හින්දා හොද බ්රෑන්ඩ් එකේ ලැපක් දුන්නොත් මුං මොන විකාරයක් කලාත් ඒවාට ඔරොත්තු දෙයි. එකයි බං මම ඩෙල් හරි, ටොෂිබා එකටම යන්න කිව්වේ.
||K~E~M~I~T~H||
Post #11
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
හරි බලමු, මම මෙසෙජ් එකක් නම් දැම්මා මෑන් නම් 25වෙනිදා ඉදලා මේ පැත්තට ගොඩ වේලා නම් නෑ වගේ.
||K~E~M~I~T~H||
Post #8
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
ලැපක්_ඕනේ
මූ සිංගර් එකට සිකුරාදා ගිහිල්ලා රිෆ්ලට් එකක් අරන් ඇවිත් මට පෙන්නුවා, එකේ බ්රෑන්ඩඩ් ඒවා නෑ බං හාල් පාරු සිංගර් ලෑප් තමයි තියෙන්නේ. අබාන්ස් එක නම් ඌ ට්රයි කරලා නැතුව ඇති. ඌට කියලා බලන්න ඕනේ.
||K~E~M~I~T~H||
Post #6
Sep 29, 2014
Forum:
ElaKiri Talk!
මචන් උඹලා ඉන්ස්ටොල්මන්ට් විදියට ලෑප් ගන්න දෙනවාද...
මචන් උඹලා ඉන්ස්ටොල්මන්ට් විදියට ලෑප් ගන්න දෙනවාද. http://www.elakiri.com/forum/showthread.php?p=17195262&posted=1#post17195262
||K~E~M~I~T~H||
Profile post
Sep 29, 2014
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom