1. ||K~E~M~I~T~H||

    මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්‍රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ...

    මචන් උඹ කුලියට ගෙදරට ගියාම ඒ ගෙදරින් මොන වගෙ ඇග්‍රිමෙන්ට් ලියුමක් ද දුන්නේ. මොනවාගේ කරුණු ද ඒ ලියුමේ තිබ්බේ කියන විස්තර උඹට පුලුවන් නම් මට කියනවාද. ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් පි.එම් එකෙන් හරි කියපන් බං ලොකු උදව්වක්. පුලුවන් නම් පින්තුරයක් එවන්න, ප්‍රයිවට් ඩිටෙල්ස් එඩිට් කරලා
  2. ||K~E~M~I~T~H||

  3. ||K~E~M~I~T~H||

  4. ||K~E~M~I~T~H||

  5. ||K~E~M~I~T~H||

    Galaxy S5 2nd hand

    ඔව්, උඹේ කතාව හරි. :yes:
  6. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    මම අරූට කිව්වා අබාන්ස් එකේ ගිහිල්ලා බලන්න කියලා, කොහොමත් හෙට දිහාට මිනිහා ගිහිල්ලා අහන්නම් කිව්වා.
  7. ||K~E~M~I~T~H||

    Galaxy S5 2nd hand

    55 යි 60 අතර වෙනවා, ඒත් පොඩි ගාණක් එකතු කරලා අලුත් එකක් ම 73 කට ගන්න පුලුවන් ..
  8. ||K~E~M~I~T~H||

    Senior Member

    අපෙන් සුභ පැතුම්.
  9. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    උඹලා ඩෙල් ටොෂිබා බ්‍රෑන්ඩ් කරන්නේ නැද්ද. අසුස් අරූට හරි යන්නේ නැති වෙයි බං, මගුලක් කියනවා. වැඩ කරන ගමන් තමයි බං මේ ලොග් වේලා ඉන්නේ, අපිට කොහෙන්ද නිවාඩු.
  10. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    උඹ බුකියේ අයි.ඩි එක දන්නවා නම් දිපන් බං. ප්‍රසිද්ධියේ දෙන්න කැමති නැත්නම් පි.එම් එකෙන් හරි එවපන්.
  11. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    එළ නේ, ඒ පෆොමන්ස් ටිකම මූට ඇති වෙයි. එහෙනම් කෙලින් ම අබාන්ස් එකේ ගිහිල්ලා කතා කර ගන්න කිව්වා නම් හරි. අර නුවර පරිගණකයක් කරන එකාගේ වාසනාව නැතුව ඇති. ඌ තවම ඔන්ලයින් ඇවිත් නෑ නේ මිනිහාට සෙට් කරන්න මේ බිස්නස් එක බැලුවේ. කමක් නෑ හෙට වෙනකම් බලලා අබාන්ස් එකේ ම ගිහිල්ලා බලන්න කියනවා.
  12. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    කියලා බලන්න ඕනේ.
  13. ||K~E~M~I~T~H||

    Japanese Chalk

    එවුන්ටත් හිතෙන දේවල්
  14. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    එළ නේ, උඹ ගත්ත ලැප් එකේ පෆොමන්ස් කොහොමද මචන්, කියක් ගියාද. එවුන් ඉන්ස්ටොල්මන්ට් විදියට ගෙවන්න දෙනවා ද.
  15. ||K~E~M~I~T~H||

    iphone eka nathiuna

    පොලිසියට කිව්වායි කියලා වැඩක් නම් වෙන්නේ නෑ, ඒත් උඹේ වේලාව හොදයි නම් එවුන් හොයලා බලලා දෙයි, උඹ කෙල්ලෙක් ව යවලා ෆොන් එක නැති වුන කතාව කියන්න කියපන්, හොද ඇහැට කණට පෙන කෙල්ලෙක් ව යවපන්, එතකොට නම් පොළිසියේ ලොක්කා කෙලින් ම ඒ මොහොතේදිම වැඩට බහි.
  16. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    කොයි කඩේ ගැනද මේ කියන්නේ, කලින් එකා කියපු කඩේ ගැනද උඹ කියන්නේ.
  17. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    ලිනොවො අවුලක් නෑ ඒත් බං මුං ලෑප් වලට අලුත් නේ, ඒ හින්දා හොද බ්‍රෑන්ඩ් එකේ ලැපක් දුන්නොත් මුං මොන විකාරයක් කලාත් ඒවාට ඔරොත්තු දෙයි. එකයි බං මම ඩෙල් හරි, ටොෂිබා එකටම යන්න කිව්වේ.
  18. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    හරි බලමු, මම මෙසෙජ් එකක් නම් දැම්මා මෑන් නම් 25වෙනිදා ඉදලා මේ පැත්තට ගොඩ වේලා නම් නෑ වගේ.
  19. ||K~E~M~I~T~H||

    ලැපක්_ඕනේ

    මූ සිංගර් එකට සිකුරාදා ගිහිල්ලා රිෆ්ලට් එකක් අරන් ඇවිත් මට පෙන්නුවා, එකේ බ්‍රෑන්ඩඩ් ඒවා නෑ බං හාල් පාරු සිංගර් ලෑප් තමයි තියෙන්නේ. අබාන්ස් එක නම් ඌ ට්‍රයි කරලා නැතුව ඇති. ඌට කියලා බලන්න ඕනේ.
  20. ||K~E~M~I~T~H||

    මචන් උඹලා ඉන්ස්ටොල්මන්ට් විදියට ලෑප් ගන්න දෙනවාද...

    මචන් උඹලා ඉන්ස්ටොල්මන්ට් විදියට ලෑප් ගන්න දෙනවාද. http://www.elakiri.com/forum/showthread.php?p=17195262&posted=1#post17195262

    No contents