1. ||K~E~M~I~T~H||

    නුවර~LED Bulbs

    වගකීම් කාලයක් එහෙම ලැබෙනවාද ? ස්තුතියි බං මේ ගැන දැනුවත් කලාට.
  2. ||K~E~M~I~T~H||

    නුවර~LED Bulbs

    ඒ පිළිබදව ඒ හැටි දැනුමක් නැතිව අත දාන හරි නෑ නේද බං
  3. ||K~E~M~I~T~H||

    නුවර~LED Bulbs

    ගණන් අනුවයි ඒ දේ තිරණය වෙන්නේ, කොහොමත් 10කට වැඩිය ගන්නයි හිතාගෙන ඉන්නේ.
  4. ||K~E~M~I~T~H||

    නුවර~LED Bulbs

    :yes:
  5. ||K~E~M~I~T~H||

    නුවර~LED Bulbs

    :yes:
  6. ||K~E~M~I~T~H||

    නුවර~LED Bulbs

    උඹලා දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා සහයෝගයක් දියන්.
  7. ||K~E~M~I~T~H||

    නුවර~LED Bulbs

    උඹලා නුවර අවටින් අඩුවට වගේම වගකීමක් එක්ක ගන්න පුලුවන් විශ්වාසවන්ත තැන් ගැන දන්නවා නම් කියහල්ලා. ඇලුමිනියම් ෆ්‍රෙම් එකෙන් එන LED Bulb තමයි ඕන කම තියෙන්නේ. එක එක වොට්ස් ගාණ අනුව වෙන මිළ මට්ටමත් සදහන් කරන්න. වැඩි ප්‍රමාණයක් ගන්න හිතාගෙනයි ඉන්නේ බං, ඒකයි විශ්වාසවන්ත තැනක් ම හොයන්නේ.
  8. ||K~E~M~I~T~H||

    Skooter පදිනවද?

    බයික් ගියර් හුරු නැත්නම් හොදම දේ තමයි ස්කුටර්, අනික බයික් වෙල ඉන්ධන පිරිමැසුමට වඩා හොදයි නේ ස්කුටර්. ස්කුටර් පදින්න ගැහැණු පිරිමි බෙදයක් නම් නෑ.
  9. ||K~E~M~I~T~H||

    උදව්වක්.... ගෙයක් හදන්න

    උඹ කොහෙන්ද.. නුවර නම් අපේ වැඩ කරන තැනට අල්ලපු බිල්ඩිම කඩනවා මේ දවස් වල. ඉල්ලුවොත් පොඩි ගාණකට සෙට් කර ගන්න පුලුවන් වෙයි.
  10. ||K~E~M~I~T~H||

    Ford Fiesta 2012

    ඉස්සරහා පෙනුම ඇස්ටන් මාටින් වගේ තිබ්බාට, ඉන්ජින් කැපැසිටි එක වැඩි හින්දා වැඩිය තෙල් වැඩ කරන්නේ නැති වෙයි මම හිතන්නේ. කොහොමත් 9ක් වත් කරන එක ශුවර් නෑ මට. කොහොමත් ඕය වියදම් කරන ගාණට හොද ජපාන වාහනයකට යන එකයි හොද.
  11. ||K~E~M~I~T~H||

    Skype Aunty....

    ආන්ටිගේ අයිඩි එක දැම්මේ නැති වුනත් කමක් නෑ, උඹලා දැම්ම වොයිස් කට් එකේ රෙකොඩ් එකක් තියෙනවා නම් දාපන්කෝ බලන්න ආන්ටිගේ ස්විට් වොයිස් එකේ තරම බලන්නත් එක්ක
  12. ||K~E~M~I~T~H||

    Skype Aunty....

    පොඩ්ඩක් හිතලා බලලා වැඩ කරපන්, බැලුම්ගලෙන් ද දන්නේ නෑ, :baffled: ඒ හින්දා රොන්ග් ටොක් දාන්නේ නැතිව හිටහන්. :dull:
  13. ||K~E~M~I~T~H||

    Skype Aunty....

    ඒ ආන්ටිගේ පවුල් කඩන්නේ නැතිව, චැට් කලාට කමක් නෑ බං
  14. ||K~E~M~I~T~H||

    Iphone 6+ නැවුනොත් කැඩෙනවලු

    කොහොමත් මේ වගේ ෆොන් පාවිච්චි කරන එවුන් තමන්ගේ කෙල්ලට වඩා තමාගේ ෆොන් එකට ආදරේ කරන හින්දා, ඕය වගේ වැරදි ක්‍රියා වැරදිමකින් වත් වෙන්න ඉද තියන්නේ නැති වෙයි.
  15. ||K~E~M~I~T~H||

    Beach side Hotel

    බිච් එකේ ෆන් ගත්තාට කාරි නෑ, රෑට බිච් එක අයිනේ බීලා ෆන් අරන් බිච් එකේම නිදාගෙන අනිත් දා උදේ බලද්දි උඹේ යහළුවන් සෙට් එකම ආගිය අතක් නෑ කියලා ත්‍රේඩ් එහෙම දානවා නෙවෙයි. Bump
  16. ||K~E~M~I~T~H||

    My First Ebay order

    හොද වැඩක්, මෙකෙන් උඹට කොයි තරම් ලාභයක් තියෙනවා ද බං :rolleyes:
  17. ||K~E~M~I~T~H||

    Chery QQ car for sale

    එහෙම දුන්නාට පෙන්නන්නේ නෑ බං උඹ ප්‍රයිවසි එක හදලා තියෙන්නේ යහළුවන්ට විතරක් පෙන විදියට වෙන්න ඇති, අනික. උඹ එහෙම ලින්ක් එක දුන්නාම උඹේ පුද්ගලිකත්වයටත් ඒක කැලැල්ලක් වෙන හින්දා, වෙනම පින්තුර අරන් දාපන්. උඹේ හොදටයි මේ කියන්නේ.

    No contents