අවරුදු 2ක් පාවිච්චි කලා මචං ෆෝන් එක ( note 4G) එක මේ දෙසැම්බර් වෙලා තාම අයින් කලේ.එකත් ෆොනේ එකේ අවුලක් වෙලා නෙමෙයි වෙන ෆෝන් එකක් ගත්තා නිසා.ෆොනේ එක හොදයි බැටරි එකත් හොදයි මං ගොඩක් use කරන්නේ Skype වලට සමහර දවස් වල රැ එලිවෙකම් වගේ පාවිච්චි කලා ගෙවන ගානට ගොඩක් වටිනා ෆෝන් එකක්. ෆෝන් එක 2ක් බිම...