අර කලින් කෙනා කිව්වා වගේ project එකක් opensource ද නැද්ද කියන එකෙයි ඒකට ඇප්ස් හදද්දී මූණදෙන්න වෙන රෙස්ට්රික්ෂන්ස් වලයි සම්බන්දයක් නැහැ. opensource කියල code එකේ වෙනසක් වෙන්නේ නැහැ. opensource සහ proprietary කියන්නේ නීතිමය තත්ව දෙකක්.
WP වලට වඩා ගොඩක් strict policy එකක් ඇපල් appstore එක...