වැඩක් නෑනේ? දැන් උඹ කියපු එක දෙයක්වත් මාකට් කරන්න පුළුවන් නිව්ස්ද? නෑනේ? වැදගත් නිව්ස් තමයි ඒත් මාකට් කරන්න බැනේ.....දැන් ඕවට ආධාර දීපු උන් දන්නවා නම් මෙහෙ විජාතික කුමන්ත්‍රණකාරයෝ වඳ බෙහෙත් පොවනවා කියනවා කියල ආය මේ පැත්ත හැරිලාවත් බලයිද?:dull:
weekends විතරයි බං විවේකයක් තියෙන්නේ....සමහර සතිවල...