1. isurueka

    Muslim vs Sinhala waren waren

    ඕවා නම් කියල වැඩක් නෑ බං.....අපේ උන් මිනිස්සු මනින්නේ ඇඳුමෙන් කොන්ඩෙන් සහ රැව්ලෙන් :lol: ටී ෂර්ට් හද්ද පරණ ඩෙනිම් අඳින රැව්ල වවන් ඉන්න කොන්ඩයෙක් වශයෙන් ඕවා මම හැමදාම වගේ අත් විඳිනවා :lol::lol::lol:
  2. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    දෙයියන්ගේ පිහිටෙන් අපේ වියදමෙන් ජීවත් වෙනවා මල් මාමේ :)
  3. isurueka

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අර කලින් කෙනා කිව්වා වගේ project එකක් opensource ද නැද්ද කියන එකෙයි ඒකට ඇප්ස් හදද්දී මූණදෙන්න වෙන රෙස්ට්‍රික්ෂන්ස් වලයි සම්බන්දයක් නැහැ. opensource කියල code එකේ වෙනසක් වෙන්නේ නැහැ. opensource සහ proprietary කියන්නේ නීතිමය තත්ව දෙකක්. WP වලට වඩා ගොඩක් strict policy එකක් ඇපල් appstore එක...
  4. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මිනිසා චායාරූප කලාව සොයාගත් අවදියේ ගත්ත ෆොටෝ එකක් :lol:
  5. isurueka

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    iOS වල තියන open source ගුණාංග කීපයක් කියපන්කො බං :baffled::baffled::baffled:
  6. isurueka

    Hard Talk with thanujaka

  7. isurueka

    Hard Talk with thanujaka

    ඔය තනුජකයා කියන්නේ කිරියෙන් එලවන්න ඕනේ එකෙක්.....මුන් ඉන්නකන් මේක හදන්න බෑ :lol::rofl:
  8. isurueka

    Virtusa jobs ප්‍රෝඩාව!!!

    That moment when IJTS බුවෙක් "උපාදි කඩ" ගැන කතා කරන :rofl::rofl: මොනවද බං උඹල යන "ටොප් පොසිෂන්ස්"? CEO, CTO වගේද?:lol:
  9. isurueka

    සයිටම් යුද්ධයේ අවසානය...

    කතා කරලා වැඩක් නෑ......ලංකාවේ රාජ්‍ය සේවකයෝ හිතාගෙන ඉන්නේ රස්සාව කියන්නේ ඒ උත්තමයෝ අපි වගේ බලු ගැත්තන් කෙරෙහි පහලවූ අනුකම්පාවෙන් කරන සමාජ සේවයක් කියල......එක අතකින් පව් ඉතින් :rofl:
  10. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹ ගත්තෙත් පූට්ටුවාගෙන් නේද?:nerd:
  11. isurueka

    EK Married Club-16

    කොසඳ පෝල් අංකල් :cool:
  12. isurueka

    Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

    අනුකම්පා කරපන් :lol::lol::lol:
  13. isurueka

    සයිටම් යුද්ධයේ අවසානය...

    ඕන් කෝල් ඉඳලත් නෑවිත් හිටියට අවුලක් නැත්තම් අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ බං.....නැතුව තමන්ට පඩියක් ලැබෙන, රැකියාවේ වගකීම් ඉටු කරන එක මැජික් එකක් නෙවෙයි
  14. isurueka

    MKBHD Nokia 3310 Review: The Perfect Smartphone?!

    3:40 sick burn :rofl::rofl::rofl:
  15. isurueka

    මේ දුවට ඇති සැටියෙන් පුලුවන් අය උදව්වක් ක&#35

    විස්තරයක් දැනගත්තොත් කියපන් :yes:
  16. isurueka

    මේ දුවට ඇති සැටියෙන් පුලුවන් අය උදව්වක් ක&#35

    හ්ම්ම්....ෆෝන් නම්බර් එකක් තිබුන නේද වීඩියෝ එකේ? උඹට පුළුවන් කමක් තියනවනම් කතා කරලා බලපන්.....ඔය සර්ජරි එකට උනත් ජනාධිපති අරමුදෙලෙන් එහෙම උදව් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙයාලට ඒවා තේරෙනවා ඇති කියල මම හිතන්නේ නැහැ.
  17. isurueka

    Turn On pc with Specified Time

    wake on lan?
  18. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  19. isurueka

    මේ දුවට ඇති සැටියෙන් පුලුවන් අය උදව්වක් ක&#35

    හුගක් දරුණුවට තියන නිසාද දන්නේ නෑ නේද සර්ජරි එකක් කරන්න කිව්වේ?

    No contents