ඔය දෙක compare කරන්න අමාරුයිනේ බං.....6S කියන්නේ iOS පැත්තෙන් හොඳම phone එකක් S7 කියන්නේ Android පැත්තෙන් හොඳම phone එකක්.....උඹ තීරණය කරන්න ඕනේ උඹ කැමති iOS ද Android ද කියල :yes:
හැබැයි ඒකට ඉතින් එළකිරියේ උන්ගෙන් අහලා වැඩක් නැහැ උන් දන්නේ නෑනෙ උඹේ කැමැත්ත.....ඔය දෙකම යාලුවෙක්ගෙන් හරි කඩේකට...