උඹට විකාරද බං? දැන් කවුද කියන්නේ ඔහොම දෙයක් උනයි කියල? මොනවද තියන පිළිගතහැකි සාක්ෂි? (මතුර මතුර බලය පෙන්නුවා කියන්නේ හරියට උඹ එල්සබෙත් ආච්චි මතුරනවා ඇස් දෙකට දැක්ක වගේ:rofl:)
අනික දැන් එයා ඕක මැතිරුවයිම කියමුකෝ එත් ඕක විද්යාතමක් වෙනවද? විද්‍යාව කියන්නේ එලිසබෙත් මහරජිනගේ බූදලයක් නෙවෙයි එක නිසා...