පාරවල් ගානේ උද්ගෝෂණ කරන වෙලාවේ ළමයින්ට ඕක අල්ලලා දෙන්න පුළුවන් නේ? වන් ෂොට් ගේම ක්ලෝස් :lol: චෝදනා කරපු පලියට වැරදියි කියන්න බැනේ?
SLMC එකෙන් කිව්වේ අර මම කලින් කියපු පහසුකම් නැහැ කියල ඒකට තියන එකම විසඳුම රජයේ පුහුණුව ලබන එක.
ඒ ඇරත් SATIM ළමයි පුහුණු වෙන්නේ NFTH විතරක් නෙවෙයි......නවලෝක ආසිරි...