ඉර සද තරු අනු බලයෙන් හනිගෙ අපල දුරු වේවා... කොම්පියුටර් නව යුවලට නිරෝගි සුව අත් වේවා... (ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...) දුක් දොම්නස් සැම දුරුවේ ආයු වර්ණ වැඩි වේවා.... කිරි කැටියන් නිවෙස පුරා උතුරා ජය පැමිණේවා...!
(ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටං...)
ඩඹං ඩඹං ඩංංංංංංංංංංංංංංංංං