පිස්සුද බන් යන්න එපා උබලා වගේ උන් හොදයි මේකේ බොරු සිල් රෙදි ඇදන් ඉන්න උපාසකයන්ට වඩා කියන්න තියෙන දේ කියන උන් ඉන්න ඕන ඔය උබ කියපු දේවල් උබට ඔක්කොම කරන්න ඇත්තේ හොර උපාසකලා ඒ උනාට මේකේ රස්තියාදු කාරයෝ වගේ කොල්ලෝ ටිකක් ඉන්නවා නේද අන්න උන් බොක්කෙන්ම එල ට ආශය කරන්න පුළුවන්