ගොඩක් ෂොප් ඔහොම තමයි..ඉක්මන් එකේ ඉන්නවා වීරයෝ වගේ ..ඩීල් එකක් කරලම බලන්න ඕනි රඟ
මගේ ෂොප් එකට ආපු එකෙක් මගේ මැෂින් වල ගාන වැඩියි කියලා FB එකෙන් බලලා ගෙන්නවු කොළඹ ෂොප් එකකින්..(හරි ඉතින් මගේ 1500ක් විතර වැඩියි)වොරන්ටි කාලයඇතුලේ
VGA එක පිච්චුනා ..ඌ VGA එක යවලා වැරන්ටි වලට මාරු කරගත්තා (මැෂින් එක...