Dropshipping උදව්වක් ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Dropshipping වල තත්ත්වය මොකද
    මේ කාලේ මැච්.එකක්.ගහන්න.පුලුවන්ද
    අද.එකෙක්.කෝල්.කරලා.කිව්වා කෝස්.එකක්.තියෙනව⁣ා 25k යනවා
    ඒක.කරහම dropshipping නියමටම පුලුවන් කියලා.

    මේක දන්න කස්ටිය සප් එකක්.දෙන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    අද.එකෙක්.කෝල්.කරලා.කිව්වා කෝස්.එකක්.තියෙනව⁣ා 25k යනවා

    1622358987978.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පිස්සුද බන් කෝස් කරන්න යූ tube තියනවා ඔක්කොම
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Dropshipping වල තත්ත්වය මොකද
    මේ කාලේ මැච්.එකක්.ගහන්න.පුලුවන්ද
    අද.එකෙක්.කෝල්.කරලා.කිව්වා කෝස්.එකක්.තියෙනව⁣ා 25k යනවා
    ඒක.කරහම dropshipping නියමටම පුලුවන් කියලා.

    මේක දන්න කස්ටිය සප් එකක්.දෙන්න

    mama adurana kellek nam innnwa hamadama profit gaga 4to nam danawa matath dn enna kwwa awruddaka withara idan habai mm nam thama gye na

    habai godak aya krnawa
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    50,000කුයි හොඳ ප්‍රඩක්ට් එකක් හොයා ගන්න මොලේකුයි තිබ්බ නම් හොයන්න පුළුවන් පැලෙන්න
    මමත් 2018 - 2019 ඩ්‍රොප්සිපින් කලා
    පස්සෙ වෙන බිස්නස් එකක් පටන් ගත්තා ඒ ලාභෙන්
     
    • Like
    Reactions: Solo Rider