මට රෙප් ඕන නැහැ.... ඕන උනොතින් කියන්නම්.. කොහොමත් ස්කරිවීයගේ ත්‍රෙඩ් එකක මේ දැන් කොමෙන්ට් කළා... කොහොමත් ඌ දැන් රෙප් කපාවි මගේ.. එපා වෙන්න ඇති දාපු එක ඌට....
ඉස්සෙල්ල අක්කවයි බබාවයි ගෙදර එක්කගෙන එක ගැන බලන්න... පස්සේ බලමු අනිත් දේවල්... නම් තියන එවුව කලබලේට තියන්නේ නැහැ... ඉස්සෙල්ල නම් එකතු...